අපි ගෙයක් හදන්න ගන්න ඉස්සෙල්ලා අපිට ඔනේ මොනවගේ ගෙයක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ.
අනිත් දේ තමයි ගොඩක් වෙලාවට ඔය අදින කට්ටියට තමන්ගෙම ගති ලක්ෂන තියෙනවා එයාලා හදන්නේ එයාලට හොදයි කියන දේ අපිට දෙන්න. අපි එක්ක කථා කරන්න ගියාම අපිව ලස්සනට වෙනස් කරනවා
ඒක නිසා හොදම දේ තමයි ඉඩමේ ප්ලෑන් එකේ දිග පලල...