1. dinumadushan

    Mazda Car OBT2 scanning help

    low price වැඩ කරන model එකක් දන්නවනම් කියන්න පුලුවන්ද
  2. dinumadushan

    Mazda Car OBT2 scanning help

    OMG o_Oo_O:ROFLMAO:
  3. dinumadushan

    Mazda Car OBT2 scanning help

    මම ELM327 scanner එකකින් jumper wire ගහලා car ඒක scan කරගන්න ඕනේ ECU එක connect වෙන්නේ නැහැ. Car Model Mazda BJ5P (2000) Scanning tool Torque Pro / Car Scanner car එකේ obt2 port ඒකක් එන්නේ නැහැ ඔය විදියට තමයි කරේ pin 4 GND pin 7 K Line Pine 16 12V මේ දෙකෙන් තමයි scan කරේ Please Help
  4. dinumadushan

    BOC ATM එකෙන් ගන්න ගිහින් වෙච වැඩේ

    මම දවසක් සෙනග නැති නිසා BOC එකට ගිය වෙන bank එකක card ඒකකින් සල්ලි ගන්න කිසිම කතාවක් නැතුව 10000/= ක් රුපියල් 100/= කොළවලින් අවා මට වහ කන්න හිතුනා
  5. dinumadushan

    hanging staircase parts පඩි පෙලේ අත්වැට Helps

    මට පහල photos mark කරලා තියන items ගන්න ඕනේ ගන්න තැනක් කියන්න පුලුවන්ද
  6. dinumadushan

    Mitsubishi RVR AUTO ඩිසල්

    ඩිසල් කියක් විතර කරනවද වහනේ market ඒක කොහොමද Parts කොහොමද අවේනික ලෙඩ තියනවද
  7. dinumadushan

    බිත්තී ඔරලෝසු තෝග විකුණන තැනක් Wall Clock help

    මට බිත්තී ඔරලෝසු තෝග විකුණන තැනක් ගන්න අඩු කියනවද clock size 12"10'' 8" ඕනේ
  8. dinumadushan

    Alternator W signal output Help

    මචන් Hyundai trajet පැට්ටෝර ඒකකට toyota 3c turbo ඩිසල් එජිමක් තියලා තියන්නේ
  9. dinumadushan

    Alternator W signal output Help

    හදා ගන්න බැරි වෙයිද
  10. dinumadushan

    Alternator W signal output Help

    මගේ වාහනේ දැනට තියනවා ඔරගිනල් අපු rpm metro ඒක ඒත් දැන් වාහනේ ඩිසල් වලට convert කරලා තියන්නේ මට ඒ petrol rpm metro ඒකට හදාගන්න බැරි වෙයිද
  11. dinumadushan

    Alternator W signal output Help

    මෙහෙම කරන diagram ඒකක් තියනවනම් ලින්ක් ඒකක් දාන්න පුලුවන්න්ද මේ output 3 නෙන් ඕනෙම එකක් හරිනේද
  12. dinumadushan

    Alternator W signal output Help

    මට alternator W terminals output signal එක ගන්න ඕනේ වාහනේට RPM metro ඒකක් හයි කරන්න.මගේ alternator W terminal එකක් නැහැ W terminal ඒකේ out put ඒකක් ගන්න විදියක් නැද්ද

    No contents