මෙහෙම කරන diagram ඒකක් තියනවනම් ලින්ක් ඒකක් දාන්න පුලුවන්න්ද මේ output 3 නෙන් ඕනෙම එකක් හරිනේදපේස් ලයින් එකකින් ගන්න පුළුවන්. ඩයෝඩ් ප්ලේට් එකට කලින් ගන්න ඔනි. එ ගත්ත ලයින් එකට තනි ඩයෝඩ් එකක් දාලා ගත්තම RPM මිටරේට දුන්නනම් හරි.
ඔයාගේ ඔයාගේ rpm මිටරේට දෙන්න ඔනි කොහාම සිග්නල් එකක්ද? half wave දුන්නම ඇතිද? එහෙම නම් මෙහෙම දාන්න.
View attachment 82087
සමහරවිට ඔකට squire wave දෙන්න වෙයිද දන්නෙ නැ. ඔහොම දාපුවම ඔතනින් 15v විතර out වෙනවා rpm meter එකේ max input voltage එකට අනුවව තමයි circute එක හදන්න වෙන්නෙ
මම හිතුවේ මොඩිෆයි කරන්න ගෙනපු මිටරයක් කියලා. මිටරේ ඉස්සරහයි පිටි පස්සෙයි පොටො දාන්න. වාහනේ මොකද්ද. එක කියන්ඩ එපැයි මුලින්මමගේ වාහනේ දැනට තියනවා ඔරගිනල් අපු rpm metro ඒක ඒත් දැන් වාහනේ ඩිසල් වලට convert කරලා තියන්නේ මට ඒ petrol rpm metro ඒකට හදාගන්න බැරි වෙයිද
හදා ගන්න බැරි වෙයිදමම හිතුවේ මොඩිෆයි කරන්න ගෙනපු මිටරයක් කියලා. මිටරේ ඉස්සරහයි පිටි පස්සෙයි පොටො දාන්න. වාහනේ මොකද්ද. එක කියන්ඩ එපැයි මුලින්ම
බැරි දේවල් නැ මචන්. මොකක් හරි ක්රමයක් තියෙනවා. වාහනේ මොකද්ද කියපන් මුලින්. මෙතන දාන්න බැරි නම් pm එකක් දාන්නහදා ගන්න බැරි වෙයිද
මචන් Hyundai trajet පැට්ටෝර ඒකකට toyota 3c turbo ඩිසල් එජිමක් තියලා තියන්නේබැරි දේවල් නැ මචන්. මොකක් හරි ක්රමයක් තියෙනවා. වාහනේ මොකද්ද කියපන් මුලින්