මම ELM327 scanner එකකින් jumper wire ගහලා car ඒක scan කරගන්න ඕනේ ECU එක connect වෙන්නේ නැහැ.
Car Model Mazda BJ5P (2000)
Scanning tool Torque Pro / Car Scanner
car එකේ obt2 port ඒකක් එන්නේ නැහැ ඔය විදියට තමයි කරේ
pin 4 GND
pin 7 K Line
Pine 16 12V
මේ දෙකෙන් තමයි scan කරේ
Please Help
Car Model Mazda BJ5P (2000)
Scanning tool Torque Pro / Car Scanner
car එකේ obt2 port ඒකක් එන්නේ නැහැ ඔය විදියට තමයි කරේ
pin 4 GND
pin 7 K Line
Pine 16 12V
මේ දෙකෙන් තමයි scan කරේ
Please Help