....දන්න ඔක්කම වරෙල්ලා....
මචන්ලා මන් අතේ ශ්‍රී ලOකා රුපියල් 14000/= ක් තියෙනවා :cool::cool: මට දැන් ඕනේ හොද mobile phone එකක් මිලදී ගන්න :yes::yes: Nokia brand එක තමා මගේ විශ්වාසය :D:D වැඩිපුර බලන්නේ කැමරාව පැත්ත :):) ටච් නැත්තම් තමා මන් කැමති :dull::dull: දන්න, ඒ ගැන දැනීමක් තියෙන කවුරුහරි මට...