උදවුවක් ඕනේ... වරෙල්ලා....
යාලුවනේ SLT PeoTVගන්නකොට දෙන Router එකෙන් අපේ යලුවෙක් internet ගන්න යන්නේ. Connection එක දීලලු තියෙන්නෙ. කොහොමද ඒකට user name password දාලා active කරගන්නෙ. User name and password දැම්මට පස්සෙ වෙන කරන්න දෙයක් නෑනේද? බඩු වැඩකරයිනෙ?