....දන්න ඔක්කම වරෙල්ලා....
මචන්ලා මන් අතේ ශ්රී ලOකා රුපියල් 14000/= ක් තියෙනවා
මට දැන් ඕනේ හොද mobile phone එකක් මිලදී ගන්න 
Nokia brand එක තමා මගේ විශ්වාසය 
වැඩිපුර බලන්නේ කැමරාව පැත්ත 
ටච් නැත්තම් තමා මන් කැමති 
දන්න, ඒ ගැන දැනීමක් තියෙන කවුරුහරි මට කියනවද මොන phone එකද හොද කියලා 