බයික් පිලිබඳ උපාධිදාරින් වෙත ????? part 2
මචන්ලා මගේ වෘතියේ හැටියට මට ගොඩක් වෙලාවට එලියේ වැඩතමා තියෙන්නේ. ඉතින් ඒ සඳහා මම බයික් එකක් ගන්න කියල හිතන් ඉන්නවා. ගන්න ඕනේ බයි එක ගැන අහලා මම ත්‍රෙඩ් එකකුත් දැම්ම.
http://www.elakiri.com/forum/showthread.php?t=1506716
ඒකෙදි මට අපේ ඇම්ඩා සහෝ සඳහන්...