1. tsydln

    Keyboard HELP ??????????????????????

    wena K bord ekak gahala BOIS walata gihin, use keybord startup option hadanna
  2. tsydln

    loku udauwa machanzz la...

    Ethanama thiyenawa machan link eka... menna methanin obe os eka select karala ganin.. http://h20000.www2.hp.com/bizsupport/TechSupport/DriverDownload.jsp?prodNameId=5099484&lang=en&cc=us&taskId=135&prodTypeId=12454&prodSeriesId=5099477
  3. tsydln

    මේ_දුරකථනය

    16 ta aluthin ganna puluwan nigombo,nittamuwen..... paawichchiyata hodai machan.. aduwatama ganna puluwan ,android thiyena hoda 4nekak
  4. tsydln

    CFL දාන්න කලින් දෙපාරක් හිතමු (අඩු ගානට එළිය ද

    මම හිතනවා ගොඩක් වටිනා නිවුස් එකක් කියලා....දැනුවත් කලාට ස්තුතියි....
  5. tsydln

    :: Windows 8 Professional X64 Pre-Cracked

    machn,,,,torretn site eke thiyena comment balahan poddak
  6. tsydln

    :: Windows 8 Professional X64 Pre-Cracked

    sure nam na thama ban...ethana thiyena comments balala theeranaya karahan....
  7. tsydln

    Windows 8 ආවා...

    ඔන්න දැම්ම....මමත් පොස්ටුවක් දැම්ම.....එකෙත් ලින්ක් එක තියෙනවා.......... http://www.elakiri.com/forum/showthread.php?p=13718692#post13718692 http://kat.ph/windows-8-professional-x64-pre-cracked-t6761622.html
  8. tsydln

    :: Windows 8 Professional X64 Pre-Cracked

    Windows 8 Professional Torrent එකක් හොයා හොයා ඉඳල හම්බුනා.:cool:. මේ ටොරෙන්ට් එකේ තියෙන කොමෙන්ට්ස් එහෙම කියවල බලල හොදයි නම් ගන්න...:) මට හිතුන විදියට නම් කොමෙන්ට්ස් වල නම් අවුලක් නැ වගේ,......:rofl: අරන් අනිත් අයටත් දැනගන්න හොඳ නරක කියන්න..:yes...
  9. tsydln

    Windows 8 ආවා...

    elaa
  10. tsydln

    Dialog broadband suck

    වැරදුනාම කියන්න දේවල් නැතුව කියන කෙහෙල්මල් තම බන්...උන් අපි ගැන හිතන ජාතියක් නෙවේ....
  11. tsydln

    SLT ADSL අලුත්ම තත්වෙ. Limit for all Unlimited connetions.

    TRC එක ඉතින් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ,රටවල් දියුණු වෙනකොට රටක ඉන්ටෙර්නෙට් භාවිතය අඩු වෙන්න කියල කියපු එකනේ....:rolleyes: මල මෝඩ හරක් ඉන්නේ...brandwidth usage එක අඩු කරනවා කියල කොහොම කරන්නද?:frown: එහෙනම් peo tv එකක් මුළු මාසෙම දාපුහාම කොච්චර GB යයිද?තව ටික දවසකින් කියයිද දන්...
  12. tsydln

    google map සිරා සිද්දිය

    niyamai nennam
  13. tsydln

    .:*FiNE TuNE Ur PC AuDiO (MUST SEE+)*:.

    ස්තුතියි මචෝ.....
  14. tsydln

    Torrent Speed වැඩියෙන්ම බාන්න හොඳම ක්‍රමවේදයන් මොනව&

    Torrent Speed වැඩියෙන්ම බාන්න හොඳම ක්‍රමවේදයන් මොනව& Torrent Speed වැඩියෙන්ම බාන්න හොඳම ක්‍රමවේදයන් මොනවද???? මම දැනට zbigz.com , boxopus.com වගේ web sites භාවිතා කරනවා... ඒ වෙබ් සයිට් වලින් වගේ ඉක්මනට torrents බා ගන්න විදි තියෙනවද? utorrent එක ඒ වගේ speed කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද?
  15. tsydln

    Dialog Sucks :/

    mageth 1k thibila mama eka wena ekekuta dunna..unge servise anthimai dan nam..issarath maha loku deyak thibbe na
  16. tsydln

    ලිංගික ගැටළු

    පට්ට ආ....අනිවා වැදගත් මචෝ...
  17. tsydln

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    උත්සාහයට ගොඩක්ම ස්තුතියි......අපි ගොදැක් ආසයි මේ වගේ දේවල් වලින් ඉස්සරහටත් ඔයාල ඉස්සරහට යනවට.......

    No contents