Google input tools යටතේ පවතින සිංහල IME එක, එහි සපයා ඇති සියලුම උපදෙස් පරිදි win xp service pack2 OS එක ඇති පරිගනක දෙකකට install කලා.නමුත් එය හරිහැටි වැඩ කරන්නේ නැ.
සිංහල unicode kit එකත් නිවැරදිව දාල තියෙන්නේ.මෙයට කල යුත්තේ කුමක්ද?(උපදෙස් ලබාගත් link එක -...