1. tsydln

    SLT CLI unit එකක් මිලදී ගැනීම

    කොයි හරියේද මචන් ඒක තියෙන්නේ? ඔවු මචං...එත් ඉතින් මොනවා කරන්නද?:confused:
  2. tsydln

    SLT CLI unit එකක් මිලදී ගැනීම

    ඔයා ගම්පහ අවට ඉන්න කෙනෙක්ද?කොතනද ඔය කියන ෂිප් ඒක තියෙන්නේ?
  3. tsydln

    SLT CLI unit එකක් මිලදී ගැනීම

    phone එකක්ම ගන්න මේ වෙලාවේ මනී මදි මචාහං.එකයි cli unit ඒක විතරක් ගන්න හදන්නේ...
  4. tsydln

    SLT CLI unit එකක් මිලදී ගැනීම

    ok....ස්තුතියි මචං.... :)
  5. tsydln

    SLT CLI unit එකක් මිලදී ගැනීම

    හරි...ගොඩක් ස්තුතියි උදව් කලාට...!!! :yes:
  6. tsydln

    SLT CLI unit එකක් මිලදී ගැනීම

    e bay walin genna ganna nam mata kramayk na macho... :no:
  7. tsydln

    SLT CLI unit එකක් මිලදී ගැනීම

    SLT CLI unit එකක් මිලදී ගැනීම මගේ ගෙදර තියෙන SLT phone ලයින් එකට CLI පහසුකම ඇත.ඒ සඳහා දැනට මේ වන තෙක් SLT teleshop වලින්ම ගන්න තියෙන CLI unit එකක් සහ CLI පහසුකම තියෙන phone එකක් මේ වන විට දැම්මත් ඒ unit දෙකම warrenty ඉවර වුන පස්සේ කැඩුනා...මට දැනගන්න පුලුවන්ද මේ CLI unit SLT එකෙන්ම ගන්නේ නැතුව...
  8. tsydln

    පැදුරු පාටි සින්දු???

    thanks මචන්......:yes:
  9. tsydln

    පැදුරු පාටි සින්දු???

    පැදුරු පාටි සින්දු??? පැදුරු පාටි වලට ගැලපෙන සින්දු ටිකක් හොයාගන්න උදව්වක් දෙන්න???? :confused:
  10. tsydln

    මායාබන්ධන කස්ටි එදා සහ අද

    ane....kathi ta mokada me wune??
  11. tsydln

    "Wiss You Happy New Year All Member"

    same t u bro
  12. tsydln

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    දන්නේ නති ගොදෆ්ක් දේවල් දැනගත්ත මචන්ලා......ස්තුතියි කස්ටියටම,,,,,, මට පොඩි ප්‍රෂ්නයක් තියෙනවා,,සමාවෙන්න ඕනේ මේ thread එකේ වෙන බ්ලොග් එකක ලින්ක් එකක් දානවට,නමුත් මට මේක පැහැදිලි කරන්න තියෙන හොඳම ක්‍රමේ මේකයි.. පහත බ්ලොග් එකේ පරිදි මම android application developing වලට ආසාවෙන් අත ගැහුවා නමුත්...
  13. tsydln

    විවාහ_ලියාපදිංචි_ගාස්තුව_රුපියල් 5000ක් දක්&#3

    මුන් හැමෝම ජනතාවගෙන් කඩන්න පුළුවන් තරම් කඩනවා..
  14. tsydln

    Help to configure Proxy...

    පරිගණකයේ ඇති සියළුව softwares සහ අනෙකුත් internet සම්බන්ධ වන appliccations ,එක වර යම් විශේෂිත වූ proxy server එකකින් සහ port එකක් හරහා සම්බන්ධ වීමට සලස්වන්න පුලුවන්ද

    No contents