@janidubasura7204
1 day ago
ඊයා sl vlog..අද වෙනකන් ඔයාලව සබුද්ධිකව බලපු හැමෝටම අද එපා උනා. ඔයාලා පෞද්ගලිකව මතයක් දැරීම කිසිම ප්‍රශ්ණයක් නෑ. අපි ඒකට කිසිසේත්ම විරුද්ධ නෑ. හැබැයි මාර අපක්ෂපාතී පිරිසක් කියලා කුණු වලේ ඉන්න අයට හිනාවුණු ඔයාලා අද ඊට වඩා කුණුවෙලා කියලා පෙන්නුවා. ඊයේ ජවිපෙ ලේකම්...