ඇපල් කාරයෝ වරෙන්

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    eka nam danne na. YT eke android eke backup file eka IOS ekata danna gihin bootloop wena video ekak thyenawa
    ------ Post added on Jan 1, 2022 at 8:38 PM
    බලපන් apple එකේ whatsapp folder එකේ backup files වල format එක මොකද්ද කියලා. මං උබ නම් iphone එකේ data ටික backup කරලා ඔය වැඩේ කරලම බලනවා :P ඒත් ඉතින් කෙල වෙයි කියලා බය නම් mover tool එකක් buy කරන්න තමා වෙන්නෙ. හැබැයි ඉතින් tool එකෙන් කරලා දෙන වැඩේ manually කරගන්නත් විදියක් තියෙන්නම ඕනෙ කියලා මට හිතෙන්නෙ.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    bump

    බලපන් apple එකේ whatsapp folder එකේ backup files වල format එක මොකද්ද කියලා. මං උබ නම් iphone එකේ data ටික backup කරලා ඔය වැඩේ කරලම බලනවා :P ඒත් ඉතින් කෙල වෙයි කියලා බය නම් mover tool එකක් buy කරන්න තමා වෙන්නෙ. හැබැයි ඉතින් tool එකෙන් කරලා දෙන වැඩේ manually කරගන්නත් විදියක් තියෙන්නම ඕනෙ කියලා මට හිතෙන්නෙ.
    math ehema thamai hithuwe. xda, reddit walath baluwata passe thama therun gaththe wade lokuyi kiyala. ios to android ekak whatsapp company ekenma giya mase dila thiyenawa.. android to ios eka thama goda kalayak thisse pending. Github eke method ekak thyenawa karanna,, but too risky... balapanko ubama.. kalin free dipu apps dan pay karanna one

    https://www.xda-developers.com/how-to-transfer-whatsapp-messages-from-android-to-iphone/

    ------ Post added on Jan 2, 2022 at 12:20 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    වට්සැප් මැසේජ් කරන්නේ ඇයි බන්? මැසෙන්ජර් චැට් කරපන්.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ලොකු උදව්වක් ඕන මචංලා,
    මගේ පරණ ඇපල් 4s එකක් තිබුනා ඩිස්ප්ලේ ගිය, අම්මට ෆෝන් එකක් ඕන කිව්ව නිසා ඒකේ ඩිස්ප්ලේ එක දාලා දෙන්න කියලා අරන්ගියාම එතන හිටපු කෙනා ඩිස්ප්ලේ IC එක ගිහින් කියලා ඒක දාලා දුන්නාම ඩිස්ප්ලේ එක ලාවට වගේ ආවා,
    4 digit පාස්වර්ඩ් එක ඕන කිව්වා ඉතුරු ටික ටෙස්ට් කරන්න, වැඩේ කියන්නේ බන් කී එක මතක නෑ, කොටින්ම ඇපල් ID එකවත් මතක නෑ.... කීප පාරල් ට්‍රයි කරපු නිසා ඒක බ්ලොක් වෙලා itunes කෙනෙක්ට් කරන්න කියලා ඇවිත් තියෙන්නෙ. උපදෙසක් දෙන්න පුලුවන්ද ගොඩ දාගන්න