1. Minimuthu Mora

    පාහර_සිංගප්පූරු

    mirissa iwarai :( Ape ewun hitanne wela wala inna sddiyo wage hama suddima kiyala. :sorry:
  2. Minimuthu Mora

    පාහර_සිංගප්පූරු

    මට වෙච්චි එකක් කියන්නද?;) මේක සිංගප්පූරුවෙ නෙමේ ඉන්දුනීසියාවෙ වෙච්ච එකක්. ඔන්න මම පොඩි ආතල් එකකට ගියා ඉන්දුනීසියා. තනියම ගියෙ. ;)හොටෙල් රූම් එකට යද්දි සෙට් එකක් ඉන්නව සිංහලෙන් කතා කර කර. මම කතා කරන්න හිතල ආයෙ ඕනි නෑ කියල නිකන් උන්න. උන් සෙට් එක කතා උනා මූ නම් ලංකාවෙ එකෙක් වගේ කියල.:P හෝටලේ...
  3. Minimuthu Mora

    Kohomada Joka

    :lol::lol::lol:
  4. Minimuthu Mora

    පාහර_සිංගප්පූරු

    මම පහු ගිය අවුරුදු 4 ක් මාස 6 කට සැරයක් සිංග යනව. කවමදාවත් ඔහොම වෙලා නෑ. අපිට ඔහොම වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ වරදින්. එකක් අපිව වැටෙන්නෙ ඉන්දියන් කුලකෙට. අනික අපේ උන් ගිය තැන ගූ හැත්තෑවයි. එයාපෝට් පැත්තකින් තියන්න. අඩු ගානෙ බඩු පොට් එකකටවත් වද්ද ගන්නේ නෑ .
  5. Minimuthu Mora

    3D printing

    patta:)
  6. Minimuthu Mora

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    I was the site architect for emperor. :P
  7. Minimuthu Mora

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    this is from Monarch right? :P
  8. Minimuthu Mora

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    individual. AC taman maintain karanna oni taman hai kalanam. Gannakota AC karala nam 1 year free maintenance. eeta pase gewanna wenawa. anik services management committee eken karanawa.
  9. Minimuthu Mora

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    Generally after 50 years full refurbishment and 99 years total demolition to the foundation. just a thumb rule machan !:)
  10. Minimuthu Mora

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    ow. ara beach front ekaka link ekak dala tiyenne galle wala. ekata gihin balapan. 80% sold. tawa 2 years tiyenawa complete wenna.:)
  11. Minimuthu Mora

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    ow. ekai mata watinne. inneth rata. family eka inneth Colombo newe. :)
  12. Minimuthu Mora

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    නැහැ මචන්. ෆෙයාවේ ලගෙ නෙමේ. ෆෙයාවේ ලැටිටියුඩ් එකේ එකක් අරන් තිබිල මම සල්ලි ආපහු ගත්ත. වැඩේ ඇදෙන පාටක් පෙන්නුම් කලා. අනික මට පුද්ගලික අව්ශ්යතාවයක් ආවා අපාට්මන්ට් එකක් ඉක්මන්ට ගන්න. මම ගත්තෙ නිවාසි ඔර්කිඩ් මාලබේ. අරං මස 6ක් වෙනකොට 1 මිලියන් වැඩි වෙලා වැලිව් ටැක්ස් නැතුව.
  13. Minimuthu Mora

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    low interest nam danna taramin naha. property and housing loan thama. :yes:

    No contents