අපාර්ට්මන්ට් (මහල් නිවාස )

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    Thanks for the infor. machan.

    Rep Denda thama rep power ekak na.

    Fairway the invest karuwe.

    The price of all luxury apartments have been doubled during the first two years after complete.
    Government said it is one of the reasons to impose the capital gain tax.
    Good investment.
    Congrats.

    (Fairway has a nice investment plan. If you buy at initial stage, before starting the construction, they give a warranty to buy it back after completing for about 1.25 times the initial investment.)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Thanks for the infor. machan.

    Rep Denda thama rep power ekak na.

    Fairway the invest karuwe.

    The price of all luxury apartments have been doubled during the first two years after complete.
    Government said it is one of the reasons to impose the capital gain tax.
    Good investment.
    Congrats.

    (Fairway has a nice investment plan. If you buy at initial stage, before starting the construction, they give a warranty to buy it back after completing for about 1.25 times the initial investment.)

    නැහැ මචන්. ෆෙයාවේ ලගෙ නෙමේ. ෆෙයාවේ ලැටිටියුඩ් එකේ එකක් අරන් තිබිල මම සල්ලි ආපහු ගත්ත. වැඩේ ඇදෙන පාටක් පෙන්නුම් කලා. අනික මට පුද්ගලික අව්ශ්යතාවයක් ආවා අපාට්මන්ට් එකක් ඉක්මන්ට ගන්න. මම ගත්තෙ නිවාසි ඔර්කිඩ් මාලබේ. අරං මස 6ක් වෙනකොට 1 මිලියන් වැඩි වෙලා වැලිව් ටැක්ස් නැතුව.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422
    113
    In countries like Singapore , Hong Kong living in a city or a Suburban house with a garden is for the super rich. Others live in apartments
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    හැම නිවාඩුවටම එකම තැනකට ගිහින් එකම තැන නවතින්න ගියාම එපා වෙනවා නේද
    හැබැයි කොළඹ නිතර එන කෙනෙක්ට නම් ඔහොම එපාර්ට්මන්ට් එකක් තියෙන එක වටිනවා
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    Homagamin laksha 50 ta gatta. Ake lift Nam na.eth a ganata wena kohewath na hoyaganna