කිරිමැට්ටෙන්~වැහෙන්න~යන~දේ
කිරිමැටි හෙවත් කෙයොලින්, අපි හැම කෙනෙක්ම දන්න… පිඟන්, පීරිසි කෝප්ප, වෙනත් විසිතුරු භාන්ඩ වගේම ඖෂධ වර්ග… දත්බෙහෙත්… ගෙදර දොර භාවිතා වෙන වෙනත් දේවල් සඳහා යොදාගනු ලබනවා.
කිරිමැටි ලැබෙන්නේ කොහෙන්ද…?
කිරිමැටි හෙවත් කෙයොලින් යනුවෙන් හැඳින්වෙන සුදු පාට, අළු පාට ...