කට්ටිය හිතනව ඇති topic එක දැක්කාම මම එලකිරි එකෙන් යනවා කියල.කවදාවත් එහෙම කරන්නෙ නැහ.ආපහු එලකිරි එකට එන්න වෙන්න කලාතුරකින් තමා.මොකද අද ම්නගෙ net connection අයින් කරනවා.මොකද දැන්ම ඉදන් A/L වලට මහනි වෙන්න ඕන නිස.com එකේම එල්ලිල හරියන්නෙ නැහැනෙ.ඒත් මේගෙ com එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත,අත්හදා...