adobe after effects help

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අනේ යාලුවනේ හදපු වීඩියෝ එක අවුට් කරනකොට මෙන්න මේක එනවා
    මේක හදන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියනවද?



    80673316.jpg

    ​
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Machan Memory Seen Ekak Da


    ඒ වගේ බං
    මම ගේම් බූස්ටර් එකත් දාල බැලුවා
    හරි යන්නෙම නැහැ
    ඉස්සෙල්ල නම් වැඩ කල බං
    දැන් තමා අවුල්

    42137146.jpg


    ‍රැම් එක 86% යූස් කියල නම් පෙන්නනවා
    ඒකෙ අවුලක්ද දන්නෙ නැහැ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    ඒ වගේ බං
    මම ගේම් බූස්ටර් එකත් දාල බැලුවා
    හරි යන්නෙම නැහැ
    ඉස්සෙල්ල නම් වැඩ කල බං
    දැන් තමා අවුල්

    42137146.jpg


    ‍රැම් එක 86% යූස් කියල නම් පෙන්නනවා
    ඒකෙ අවුලක්ද දන්නෙ නැහැ

    මේ මොකක්ද මේ ? :nerd:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    video copilot wage :rolleyes: hehe .... oyage shatter eka dala thiyena layer eka awul , bara wedi .... oya uncompressed da meka save karanne ? render karanne ? samnyen compress karadi ram usage eka wedi wenwa ... enisa uncompressed deela balanna .... ehama netham shatter eka dunna layer size eka ck karanna. oya okata stock image ekak dala thiyenwanm eke resolution ekai file size ekai balanna ....

    thawath getaluwak thibenam asanu menwi :lol:

    math AF kaapar kenek :lol:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Machan,
    Oya aula mama hithana vidihata ram madi case ekak nisa enne. Krama keepayak thiyenawa goda yanna.


    • AfterEffects close karala aye open karala try karanna
    • AfterEffects ekka wena mukuth programs open karanne nathuwa try karanna.
    • Ehema naththam preference wala thiyenawa scratch disk location eka hadanna thanak. Scratch disk eken wenne temporary hard disk ekata files | save karana eka. Ekata default path eka hadenne C:\ drive eke. E path ekata wadi pura ida thiyena drive ekak deela aftereffects restart karala aye try karanna. Hariyanna one.
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,392
    1,501
    113
    ළිඳේ ♥♥♥♥
    machan virtual memory wadi karanna,mama hithanne oya raw file ekak save karaganna hadanne compressed format ekakata dala save karaganna balanna, after effect gananam wadi deyak danne,mama hithanne ewage awlak thamay