සම්පූර්ණ කුරුට්ට සහිත Whole Meal Bread අධි පෝෂණයෙන් යුක්තයි
දිනපතා පාන් ආහාරයට ගන්නා අයට ස්ථුලත්වය හා දියවැඩියාව
පාන් ගෙඩියේ දිග සිදුරක් තිබේ නම් එය නාසයට ලං කර බලන්න. එවිට කුණු අන්නාසි ගඳක් දැනේවි. වහාම සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂක මහතා හමුවී පැමිණිලි කරන්න.
අපේ දෛනික ආහාරයක් බවට පත්වූ පාන් සාදන්නේ...