Sinhala Google Translator

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සිංහල බස ලොවට ගෙනයමු


    10561707_4469389548406_4750348959646692072_n.jpg


    ගූගල් ට්‍රාන්ස්ලේට් සේවය දැන් සිංහල බස ඇතුලුව ප්‍රජා පරිවර්තන සහය භාර ගනී. :rolleyes:
    මේ සඳහා පහත සබැඳිය හරහා දායක වන්න. :D
    ----
    Google Translate is now accepting community contributed translations including Sinhala.
    Join and contribute with the following link.
    ----
    http://translate.google.com/community
    Thank you!

    Pasindu Kavinda
    Bhagya Nirmaan Silva







    සැ.යු. - මේක ජෝක් එකක් නෙමෙයි
    සිරා කරන වැඩක් :yes:
    ලංකාවට මේකෙන් ලොකු සේවාවක් වේවි :yes:
    ලංකාවේ හැමෝන්ටම කඩ්ඩ බෑ :dull:
    පුළුවන් විදියට කට්ටිය මේකට සහයෝගය දෙන්න
    මේ Thread එකට අඩුම තරමේ Bump එකක් හරි දාලා යන්න :dull:
    බොරු දාන්න එපා :angry:
    ඕකත් නැති වේවි අන්තිමට :angry:
    අපෙ සමහරක් ගොන් හැත්ත නිසා
    ඒක නිසා තමා මෙච්චර දැනුම තියන මොලවල් කැළේ පිපුණ මල් වෙලා තියෙන්නේ :angry:
    හරියටම වැඩේ කරන්න :cool:
    දන්න කට්ටියට කියන්න :cool:
    ලෝකෙට සිංහල ගෙනයමු :cool:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,137
    15,639
    113
    සමහර windows phone කුහකයෝ google වලට බනිනවා android හින්දා..මොකද nokia වගේ ෆෝන්ස් වලපල්ලට ගියේ android හින්දානේ..ඒ උනාට බලපන් google මොනතරම් වැදගත් දේවල් අපිට දීලා තියෙනවද කියලා..ලොකුම විහිලුව තමා උනුත් මේවා හොරෙන් use කරන ගමන් තමා google ලට බණින්නේ..:rofl::rofl::rofl:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    එල මචන්..මටත් පුලුවන් වෙලාවට සප් එකක් දෙන්නම්..
     

    nayanaliy

    Member
    Jun 19, 2014
    7
    1
    0
    කතා කරන සිංහල / ලියන සිංහල ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

    උ.දා.

    I would like to see some wine glasses = මම වයින් වීදුරු ටිකක් බලන්න කැමතියි.

    එත් ලියන භාෂාවෙන් some කියන්නේ කොහොමද?

    තව ප්‍රශ්න තියනවා:

    How much for a bottle of beer? = "බියර් බෝතලයක් කීයද?" නැත්නම්, "බියර් බෝතලයක මිල කීයද කීයද?"

    එක එක්කෙනා එක එක විධියට උත්තර දුන්නොත් system එක කොහොම ගනියි ද දන්නේ නෑ...
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    එල වැඩක්
    අපේ එවුන් බොරු දාන්නේ නැතුව,හරි ඒවා දාපල්ලා :D