මොන මගුලක් ද යකෝ මේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොන මගුලක් ද යකෝ මේ


    # අමල් පෙරේරාට මදුශ්ගේ පුතුගේ උපන් දින සාදයට ඇරයුම් ලැබුනේ පසුගිය දෙසැම්බර් 24 වෙනිදා...

    # ඔහු එවේලේම එම පණිවිඩය ඔහුගේ පාසල් මිතුරකු වන විශේශකාර්‍ය බලකායේ ලතීෆ් ට දැනුම් දෙනවා

    # වි.කා.බලකාඒ බුද්ධි නිලදාරීන් දෙසැම්බර් 29 වෙනිදා අමල් පෙරේරාව හමුවන්නෙ ඔහුගේ පන්නිපිටියේ නිවස තුලදි

    # හරියාකාරවම මදුශ්ව කොටු කර ගැනීමට අවශ්‍ය සියලු දෙවල් ඉතා සූක්ශමව සැලසුම් කෙරෙනවා..

    # අමල් පෙරේරාට සාදයට සහභාගී වන ලෙසත් මදුෂ්ලාට සැක නොසිතෙන්නට තම පුතු නදීමාල්වද රැගෙන එන්නදැයි අසන ලෙසත් අමල්‍ ට උපදෙස් ලැබෙනවා..

    # අවසානයේ අමලුත් නදීමාලුත් ලයනල් සදුන් ලෙස හදුන්වන නලුවාත් සාදය සදහා මෙරටින් පිටවනවා.. ඒ සමගම වි.කා බලකායේ බුද්දී නිලදාරීන් 30ක්, තාක්ශනික නිලධාරීන් 30ක් ගිනි අවිද සමග එම ගුවන් යානයේන්ම සමාන්‍ය මගීන් ලෙස වෙස් වලාගෙන පිට වෙනවා..

    #අදාල හොටලයට ඇතුල් වීමට පෙර අමල්සහ නදීමාල් හට මෙහෙයුම පිලිබඳ අවසාන breef එක ලබාදෙන්නේ උසස් පොලිස් නිල්දාරියෙක්.. අමල්ගේ නදීමාල්ගේකමිස බොත්තම් අතෙරේ රහසිගත gps කැමරා සගවනවා.. එසේම ඇසට නොපෙනෙන තරමේ අති ප්‍රභල මයිකෆෝනද සවි කෙරෙනවා.. එසෙම ඔවුන්ගේ ගිටාර් රැගෙන යන පෝටර් වරයා ලෙස මත්ද්‍රවය කාර්‍යාශයේ නිලධාරියෙකු යොදනවා...

    #අමල් සාදයට ඇතුල් වන්නෙ රත්‍රී 8.34ට පමණ.. ඒ සමගම අදාල හොටලය අවට ආරක්ශාව තර කෙරෙන්නේ ආයුධ සම්පන්න ඩුබායි පොලිස් නිලධාරීන් 90ක් සහ වි.කා. බලකායේ නිලධාරීන් 20කගෙන් පමණ.

    #අමල් යන එන, කන බොනදෑ සියල්ල හෝටලයේ වෙනත් කාමරයක සිට් වි.කා. බලකායෙ නිලධාරීන් බලා සිටියා.

    # පැය කීපයක් යනතුරුත් මදුශ්‍යැයිසැක කෙරෙන පුද්ගලයෙකු හදුනාගැනීමට ආරක්ශන අංශ වෙත හැකියාව ලැබුනේ නෑ...

    # වසර ගනණාවකින් මදුශ් ගෙ රූපය හරියාකාරව දැක නොමැති නිසා ආරක්සක අංශ ඔහුව හදුනාගන්නට තවත් උපක්‍රමයක් යොදනවා.. ඒ තමයි අමල් පෙරේරාට හෙරොයින් පානය කිරීමට පුහුණුවක් ලබා දී සාදයට ඇතුල් වූ වහාම අමල් "මට මදුශ් එක්ක ට්‍රිප් එකක යන්න ඕන" යනුවෙන් පැවසීම..

    # අදසානයේ මදුශ් එම ඉල්ලීමට එකග වී.. මම තමා මදුශ් යනුවෙන් පවසනවා.. කෙසේ වෙතත් මදුශ් සමහ සෙට් වීමට අමල්ට සිදු වෙනවා..

    # දකුණු ආසියාවේ ප්‍රබලතම සංවිදානාත්මක අපරාධකරුවා තම මුහුණ දෙස බලා ඇස් ඉදිරිපිට සිටීම අමල් පෙරේරා ජිවිතයේ විදි අසීරුතම සහ භයංකාරම අත්දැකීම වූවට සැකයක් නැ...

    #කෙමෙන් කෙමෙන් රෑ බෝවත්ම තමා මෙහි පැමිණි රහසිහත මෙහෙයුම අමල්ට මතක් වනවා.. ඒ වන විටත් හෙරොයින් වලින් ඔහුව සැහෙන ප්‍රමාණයකට මත් වෙලායි හිටියේ..නමුත් එක් වරෙම ඔහු අසල තිබූ වොශ් රූම් එකකට වැදී ඔහුට ලබා දීතිබූ සන්නිවේදක උපරණෙයෙන් ආරක්ශක අංශ අමතනවා..

    # ""සර්, madhush ඉන්නවා . රෙඩ් ශර්ට් එකක් ඇදලා නිල් පාට ඩෙනිම් ට්‍රෞසර් එක.. ඔයාලට ඕන හුගක් අය ඉන්නවා.. රණාල චුට්ටත් අංගොඩ සුද්දත් ඉන්නවා.. ඉක්මනට ගන්න.. මම ටිකක් stoned... over .."""

    # we must go in" ලෙස කැ ගැසූ ආරක්ශක නිලදාරියා වහාම හෝටල් ශාලාව තුලට කඩා වදින්නෙ ඩුබායි පොලිසිය සමග.. තැන තැන සිටි 25 දෙනෙකු අත් අඩංගුවට ගැනෙන අතර.. උපාය දූතයාවු අමල් වත් නදීමාල්වත් අත්අඩංගුවට ගත් පිරිස අතරට දමන්නේ කිසිවෙකුට සැක නොසිතෙන්නටයි..

    # ඉදිරි දින කීපය තුල අමල් සහ නදීමාල් උපද්‍රවයකින් තොරව ලංකාවට පැමිණෙන අතර.. තමා, තම පුතා සහ රයන් සාදයට ගියේ කලාකරුවන් ලෙස මුදලට ගී ගැයීමට බවත් මදුශ් හෝ පාතාලය පිලිබද කිසිවක් නොදන්නා බව මාද්‍ය ඉදිරියේ කියා සිටිනවා ඇත.

    ඒ ඔබ කියවූයේ තම දිවිය පමණක් නොව තම පුතුගේ දිවියද අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේ කුඩු ජාවාරමේ මහා මොලකරු සේම පාතාලයේ හෝඩ් ෆාදර්ව නීතියේ රැහැණට කොටුකල අපේ කාලයේ වීරයාගේ කතාවයි...

    -- අරෝශ බණ්ඩාර ---



    51530692_248106602781415_2820523139455254528_n.jpg
     
    • Like
    Reactions: rusiyanuwa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔහුගේ පාසල් මිතුරකු වන විශේශකාර්‍ය බලකායේ ලතීෆ්


    :nerd::baffled:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,688
    113
    #කෙමෙන් කෙමෙන් රෑ බෝවත්ම තමා මෙහි පැමිණි රහසිහත මෙහෙයුම අමල්ට මතක් වනවා.. ඒ වන විටත් හෙරොයින් වලින් ඔහුව සැහෙන ප්‍රමාණයකට මත් වෙලායි හිටියේ..නමුත් එක් වරෙම ඔහු අසල තිබූ වොශ් රූම් එකකට වැදී ඔහුට ලබා දීතිබූ සන්නිවේදක උපරණෙයෙන් ආරක්ශක අංශ අමතනවා..


    # ""සර්, madhush ඉන්නවා . රෙඩ් ශර්ට් එකක් ඇදලා නිල් පාට ඩෙනිම් ට්‍රෞසර් එක.. ඔයාලට ඕන හුගක් අය ඉන්නවා.. රණාල චුට්ටත් අංගොඩ සුද්දත් ඉන්නවා.. ඉක්මනට ගන්න.. මම ටිකක් stoned... over .."""

    kawuruhari meka liyapu ekata heroin kiyanne monawada kiyala deepalla :lol: matanam penne joke story ekakda koheda
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    we must go in" ලෙස කැ ගැසූ ආරක්ශක නිලදාරියා වහාම හෝටල් ශාලාව තුලට කඩා වදින්නෙ
    :lol::lol::lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උට්ටෝ මේවා ලියන උන්ට සම්මාන දෙන්න ඕනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ සමගම වි.කා බලකායේ බුද්දී නිලදාරීන් 30ක්, තාක්ශනික නිලධාරීන් 30ක් ගිනි අවිද සමග එම ගුවන් යානයේන්ම සමාන්‍ය මගීන් ලෙස වෙස් වලාගෙන පිට වෙනවා..

    poddak awul wage neda
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    ජෝක් නෙවෙයි ඈ.. ඔහොම උනත් වෙන්ඩ පුලුවන්.. :yes: යකුනෙ මේක ආශික්ලන්ඩ්.. :P සමහරවිට ඩුබායි පොලිසියෙන් ගැහුව නිසා කට්ටියගෙම මොලේට හානි වෙලා හැම දෙයක්ම අමතක වීමේ සම්භාවිතාවයක් එහෙමත් නැත්තෙම නෑ..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    අද්යක්ෂණය - ලුවී වන්දරස්ට්‍රාන්
    තිර රචනය- රන්ජන් රාමනායක
    නිෂ්පාදනය - සුනිල් ටි



    වගේ ටිකක් දැම්මා නම් තමා සුපිරි.

    අර plane එකේ නිලදාරීන් 60ක් එක්ක අර තුන් දෙනා යනඑක පොඩ්ඩක් odd නිෂ්පධානේ ලංකාවේ නිසා
    මොක උනත් සිරා කතාව. රෙපක් දෙන්න වටිනා කතාවක්