මචංලා මං සිරා ලව් කරන ඩයල් එකක් නෙමේ හොදේ.එක පාර කෑලි 3ක් 4ක් කරනවා.දැන් උබල මට බනී එහෙම කරන්ඩ එපා ඕවා කැත වැඩ කියල,අනේ බං මාත් ආතල් එකේ එකියකට පණ දෙන්ඩ ලව් කරපු එකෙක් තමා එත් එකි මට ලොවෙත් නැති වෙන්ඩ ඇරල වෙන එකෙක් එක්ක ගියා,එදා ඉදල මං කවදාවත් සිරා ලව් කරන් නෑ කියල හිතාගත්තා.මේකයි ප්‍රෂ්ණේ...