කොරියන් exam...

funny1234

Member
Jan 21, 2015
311
20
0
මචංලා කොරියන් exam එක ගැන දන්න උන් විස්තර ටිකක් කියපන්කෝ..register කොහොමද වෙන්නේ, exam තියෙන්නේ කවදද? ඒ වගේ විස්තර ටිකක්..