සිරා ලව්....

funny1234

Member
Jan 21, 2015
311
20
0
මචංලා මායි කෙල්ලයි සිරාවටම ලව් කලා ඒත් අපි දෙන්නට එකතු වෙන්න විදියක් නෑ ගෙවල් වලින් ප්‍රශ්ණ නිසා ..ඉතින් එයයි මායි කතා කරල මේක නවත්තන්න තීරණය කළා..මට ඕන අන්තිම පාරට එයාට මාව හැමදාම මතක් වෙන්න දෙයක් දෙන්න..හොද දෙයක් කියපල්ලකෝ දෙන්න..
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    උබලට හදවතින්ම නවත්තන්න ඕනේ නම්, කෙල්ල උබ ගැන හිත හිතා දුක් විදිනවා දකින්න අකමැතිනම් කිසිම දෙයක් දෙන්න එපා. හැකි ඉක්මනින් අමතක වෙන්න ඉඩ දෙන්න. උබත් අමතක කරපන්.

    එහෙම නැත් නම් දෙමව්පියන්ගේ උපදෙස් වැරදියි කියලා හිතෙනවා නම්, උබයි කෙල්ලයි එක තීරණයක් ගනින්.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උබලට හදවතින්ම නවත්තන්න ඕනේ නම්, කෙල්ල උබ ගැන හිත හිතා දුක් විදිනවා දකින්න අකමැතිනම් කිසිම දෙයක් දෙන්න එපා. හැකි ඉක්මනින් අමතක වෙන්න ඉඩ දෙන්න. උබත් අමතක කරපන්.

    එහෙම නැත් නම් දෙමව්පියන්ගේ උපදෙස් වැරදියි කියලා හිතෙනවා නම්, උබයි කෙල්ලයි එක තීරණයක් ගනින්.
    :yes::yes::(:(:(
     
    WE_LOVE_JVP

    Banned
    Jul 26, 2015
    45
    6
    0
    kamaththen neme bn dennma meka karanne eth api dennata wena kisima kramayk na ekathu wenna..bolada widiyata jeewithe nathi karagannawata wada hodai kiyala hithuna mehema karana eka

    Anee bn uba anagathe hadaagena ekiwa ube lagata ganin demawpiyonta hukaaganna kiyala
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබලට හදවතින්ම නවත්තන්න ඕනේ නම්, කෙල්ල උබ ගැන හිත හිතා දුක් විදිනවා දකින්න අකමැතිනම් කිසිම දෙයක් දෙන්න එපා. හැකි ඉක්මනින් අමතක වෙන්න ඉඩ දෙන්න. උබත් අමතක කරපන්.

    එහෙම නැත් නම් දෙමව්පියන්ගේ උපදෙස් වැරදියි කියලා හිතෙනවා නම්, උබයි කෙල්ලයි එක තීරණයක් ගනින්.

    :yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලමයෙක් හදලා දීපන් ජීවිත කාලෙම මතකහිටී කොලුවගෙ මූන දකිනකොට
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    Anee bn uba anagathe hadaagena ekiwa ube lagata ganin demawpiyonta hukaaganna kiyala
    මේක තමා මටත් කියන්න තියෙන්නෙ. දෙමව්පියො කැමති වෙන්න පුළුවන් හුගක් වෙලාවට කල් යනකොට.
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    උබලට හදවතින්ම නවත්තන්න ඕනේ නම්, කෙල්ල උබ ගැන හිත හිතා දුක් විදිනවා දකින්න අකමැතිනම් කිසිම දෙයක් දෙන්න එපා. හැකි ඉක්මනින් අමතක වෙන්න ඉඩ දෙන්න. උබත් අමතක කරපන්.

    එහෙම නැත් නම් දෙමව්පියන්ගේ උපදෙස් වැරදියි කියලා හිතෙනවා නම්, උබයි කෙල්ලයි එක තීරණයක් ගනින්.

    :yes::yes::yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,450
    113
    ගග අද්දර
    උබලට හදවතින්ම නවත්තන්න ඕනේ නම්, කෙල්ල උබ ගැන හිත හිතා දුක් විදිනවා දකින්න අකමැතිනම් කිසිම දෙයක් දෙන්න එපා. හැකි ඉක්මනින් අමතක වෙන්න ඉඩ දෙන්න. උබත් අමතක කරපන්.

    එහෙම නැත් නම් දෙමව්පියන්ගේ උපදෙස් වැරදියි කියලා හිතෙනවා නම්, උබයි කෙල්ලයි එක තීරණයක් ගනින්.

    :yes::yes::yes:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    jeewitheta nawattanna epa ban..... passe duk widinna wei... dennama dennata adarei nan kohoma hari ena dewal walata muna diyan....... prashna wisadaganin.. kawada hari ubalata sathutu wenna puluwan ban
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දොරගුල් දම හන්ගුවත් මා...
    සගවන්න බෑ පෙම් හැගුම්...
    අප ප්‍රේමයේ සංග්‍රාමයෙන්..
    ජයගන්නවා...

    යකෝ ප්‍රශ්න එනවා ඒවාට මුන දීලා විසදා ගන්න එක තමයි කරන්න ඕනි.. නැතුව ගොබ්බයෙක් වගේ පැනල යන එක තමයි..පස්සේ කලෙක ඒවා සුන්දර මතක වෙයි...උබලා 2ට 2අ ගැලපෙන්නේ නැත්තන් කතා කරලා වෙන් වෙන එක වෙනම දෙයක්..