HSBC eken Card ekak apply kara Online.. එදාම ඒජන්ට් කෙනෙක් කතා කරලා මගේ විස්තර ඊමේල් කරන්න කිව්වා බෑන්ක් ඩීටේල්ස් එහෙම. ඊට සතියකට විතර පස්සේ කතා කරලා බලද්දි කාඩ් එකත් ඇපෘ වෙලා කියලා කිව්වා..ඊමේල් එකට මැසේජ් එකකුත් ආවා. පස්සේ මම බ්‍රාන්ච් එකකට ගිහින් ඔරජිනල් ඩොකියුමනට් එක අත්සන් කලා ඔන්ලයින්...