මම මචන් ඕක අවුරුදු දෙකක් විතර යූස් කලා...ඊට පස්සේ මට හම්බවුනා...කසනෝවා කියලා රතු පාට කොන්ඩම් එකක්...ඒකත් පවුල් සංවිධාන එකෙන් තමා ගෙන්නන්නේ...ස්ටැමිනා එකත් පවුල් සංවිධාන එකෙන්...ඒත් ස්ටිමිනා එකට වඩා මේකෙ ගොඩක් වෙලා කරන්න පුලුවන්...සෙට්‍රාා්බෙරි සුවද එන්නේ...ඩොට් තියනවා...රු. 100 යි(කොපු 3 ක්...