HSBC eken Card ekak apply kara Online.. එදාම ඒජන්ට් කෙනෙක් කතා කරලා මගේ විස්තර ඊමේල් කරන්න කිව්වා බෑන්ක් ඩීටේල්ස් එහෙම. ඊට සතියකට විතර පස්සේ කතා කරලා බලද්දි කාඩ් එකත් ඇපෘ වෙලා කියලා කිව්වා..ඊමේල් එකට මැසේජ් එකකුත් ආවා. පස්සේ මම බ්‍රාන්ච් එකකට ගිහින් ඔරජිනල් ඩොකියුමනට් එක අත්සන් කලා ඔන්ලයින් ඇප්ලයි කරපු නිසා..සතියකින් කාඩ් එක එයි කිව්වා...දැන් මාසයක් විතර බන්...උන්ට කතා කරද්දි පෙරේදා එව්වේ කියනවා...අද ආයේ කතා කලා...දවස් 10 ක් විතර ගියා පෙරේදා එව්වේ කියාලා..අද කියනවා. කාඩ් එක රිටර්න් වෙලා ඩිස්ට්‍රෝයි කලාලු....ඇයි කියලා අහපුවම හේතුවක් දන්නේ නැතිලු...උන් මාර චාටර් එකක්නේ බන් දෙන්නේ කාඩ් එක දෙන්න...ආයේ අලුත් කාඩ් එකක් එවන්නම් කිව්වා....මොකද බන් මේකට කරන්නේ...උඹලට මෙහෙම වෙලා නැද්ද...