1. C

    - රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

    කතෝලික ආගමෙයි මුස්ලිම් ආගමෙයි දෙකේම සල්ලි පොලී කරන්න එපා කියනවා නේද බන්..
  2. C

    ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

    Mama danne grameeya bankuwe ban...masa thunen thunta danawa aluth kara kara...
  3. C

    ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

    මචන් දවසට 4000 ගෙවන්නේ දවස් 3 ට වඩා ඉද්දි...4 වෙනි දවසෙ ඉදන් තමා ඔය ගෙවනවා කිව්ව ගාණ ගෙවන්නේ..5815 ඒවා අවුරුදු 25 ක් දානවා කියන්නේ 1744500 ක් දාලා තියෙනවා...සීයට 10 පොලිය බැලුවත් බන් ඹය කියන ගාන එනවනේ අපේ අතට...අනික අපේ සල්ලි අපිට ඕන වෙලාවක ගන්න පුලුවන් හදිසියක් උනොත්..
  4. C

    - රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

    පොලියට සල්ලි දීපු උන් අන්තිමට මැරෙද්දි විදවනවා බන්...එක්කෝ වකුගඩු අමාරුව හැදිලා සේසතම ඉවර වෙනකන් බේත් කරනවා...එහෙම නැත්නම් ඔත්පල වෙලා අනුන්ටත් වදයක් වෙලා අවුරුදු ගණන් ගිහින් මැරෙනවා....ආගමෙත් තියෙනවානේ බන් සල්ලි පොලී කරන්න එපා කියලා...
  5. C

    ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

    මොකක් හරි හු....ක් කියනවා බන් ගන්න ගියාම...ඊට වඩා හොදයි අපේ සල්ලිවලින් අපි ඉන්නවා...අනුන්ගේ සල්ලි මොනාටද..
  6. C

    ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

    ඔය කියන ගණන් දුන්න එකෙක්ව මට පෙන්නපන්කෝ සාක්ෂි එක්ක....මම අත්දැකීමෙන් කියන්නේ බන්..අපේ අයියා නැති උනා ඩෙංගු හැදිලා...ඩෙංගු එයාලගේ ලිස්ට් එකේ නෑ කියාලා ගෙව්වේ නෑ කියපන්කෝ...කාලකන්නි...
  7. C

    ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

    අවුරුදු දෙකට මාස තුනෙන් තුනට දාලා ලක්ෂ 7 ක් එකතු වෙලා තියෙනවා කියලා කිවේවේ බන්...කාටවත් ණයක් නෑනේ...ඉන්ෂුවරන්ස් දැම්මහම මාසෙට සැරයක් උන් කෝල් කරලා කරදර කරනවයි..ගෙවල් වලට හොයන් එනවයි....අවුරුදු 20 ක් එහෙම හිර වෙලා වගේ ඉන්නවා කියන්නේ ඉතින් ණයක් ගත්ත වගේනේ බන්...
  8. C

    ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

    Okunta call karanna epa yako...ubta niwana hambwenne na...kakko wage...nikan oya wage ekak ahanna call kaloth gedaratama ei hoyagen aquatation ussan...Hodama de FD dapan masa thunen thunata aluth wenna...masa 3 kata sarayak ube 4000 gane ekathu karala 12000 k dapan...Mama ehema karala dan laksha...
  9. C

    දැන් ළමයිව ගෙන්නගන්න පලුඩාත් දෙනවා

    දැන් ළමයිව ගෙන්නගන්න පලුඩාත් දෙනවා බලපල්ලා බන් මේ සක්කිලි සර්ලා ළමයිව ගෙන්නගන්න දැන් පලුඩාත් බෙදනවා විවේක කාලේ...
  10. C

    RATHU ROSA DRAMA

    ඔය දාලා තියෙන්නේ බන් යූටියුබ් ලින්ක් එක...සුපිරි නාට්‍යය..මහින්ද මහත්තයත් රගපෑවා ඔකේ පොඩි කෑල්ලක්....අයෙ චූටි කාලෙට ගියා බන් මියුසික් එක අහලා...
  11. C

    බිස්නස් එකක් කරන්න ...... ද යන්නනෙ?

    අවුරුදු 10 ක් විතර ලියාපදිංචි කරලා...ඒක තියෙන්නේ අපේ අම්මගේ නමට...මට මගේ නම දාගන්න පුලුවන්ද..
  12. C

    ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් දෝෂ නිර්ණය

    අපේ තියෙන්නේ මාර්ච් කේ11 එකක්...එකේ දැන් මාස 3 කට විතර කලින් සතියකට සැරයක් වගේ ඊපීස් බල්බ් එක ඔන් වෙලා ස්ටියරින් වීල් එක හිර වෙන්න ආවා...ඊට පස්සේ ඕප් කරලා අයේ ස්ටාට් කලාම හරි ගියා...දැන් මෙහෙම වෙලා දැන් බල්බ් එක පත්තුවෙලාම තියෙනවා...10 සැරයක් විතර ස්ටාට් කරලා ඔප් කරලා වීල් එක කරකවලා සෑහෙන ගේමක්...
  13. C

    මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

    Ade ehemada...ehenan cream eka maru karala balanna ona

    No contents