ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be

    Machan, Sri lanka insuarance wage company stable wadi neda LOLC ekata wada? mamath danna hithagena inne. LOLC 15-20 years waladi case ekak weida?

    ඉන්සුරන්ස් කම්පැණි ඔක්කොම ස්ටේබල්.. ලංකාවෙ නීතිය හැටියට ඉන්ශුරන්ස් කම්පැණි වහන්න බෑ.. යනවනම් විකුණලා යන්න ඕන.. කොහොමත් අපි ඉන්ෂුරන්ස් එකක් ගත්තම ඒක රි ඉන්ශුවර් කරනවා ලන්ඩන්වල මෙයින් ඉන්ශුරන්ස් කම්පැණි එකේ..
    මම ඉන්ශුරන්ස් එක දැම්මේ ඒශියන් එලායන්ස් එකේ.. දාලා මාස 3ක් යනකොට ඒක විකුන්නා සොෆ්ට්ලොජික් එකට..
    කිසිම වෙනසක් නෑ.. ඒශියන් එලායන්ස් එකේ දැම්ම එකම ඒ විදිහටම කන්ටිනිව් වෙනවා
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    දාන ගාන ඊටත් වැඩියෙන් හම්බෙනවා..
    මම දාලා තියෙන්නේ සොෆ්ට්ලොජික් එකේ..
    මගේ මාසේ ප්‍රීමියම් එක 5815යි, අවුරුදු 25ක් කාලය..
    අවුරුදු 25 පිරුණම ලක්ෂ 30ගාණක් හම්බෙනවා..
    මගේ කවර් එකෙන් වයිෆ් සහ බබාත් කවර් වෙනවා
    අපි 3 දෙනාගෙන් කවුරු හොස්පිට්ල් හිටියත් දවසකට 4000 ගාණෙ ගෙවනවා,
    අසාධය රෝග සදහා අවුරුද්දකට එක් කෙනෙක් වෙනුවෙන් උපරිමය ලක්ෂ 2ක් දක්වා කවර් තියෙනවා අර දවසට ගෙවන 4000ට අමතරව..
    මේවා හම්බෙන්නේ නෑනේ බැංකුවක ඩිපොසිට් වෙන්න දැම්මොත් :love::yes:

    මචන් දවසට 4000 ගෙවන්නේ දවස් 3 ට වඩා ඉද්දි...4 වෙනි දවසෙ ඉදන් තමා ඔය ගෙවනවා කිව්ව ගාණ ගෙවන්නේ..5815 ඒවා අවුරුදු 25 ක් දානවා කියන්නේ 1744500 ක් දාලා තියෙනවා...සීයට 10 පොලිය බැලුවත් බන් ඹය කියන ගාන එනවනේ අපේ අතට...අනික අපේ සල්ලි අපිට ඕන වෙලාවක ගන්න පුලුවන් හදිසියක් උනොත්..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ඔය කියන ගණන් දුන්න එකෙක්ව මට පෙන්නපන්කෝ සාක්ෂි එක්ක....මම අත්දැකීමෙන් කියන්නේ බන්..අපේ අයියා නැති උනා ඩෙංගු හැදිලා...ඩෙංගු එයාලගේ ලිස්ට් එකේ නෑ කියාලා ගෙව්වේ නෑ කියපන්කෝ...කාලකන්නි...

    මම ඩෙංගු හැදිලා සතියක් හොස්පිට්ල් හිටියා, ඊලග මාසේ මුල ගාණට රු.24000ක් එකවුන්ට් එකට වැටුනා :love:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    දාන ගාන ඊටත් වැඩියෙන් හම්බෙනවා..
    මම දාලා තියෙන්නේ සොෆ්ට්ලොජික් එකේ..
    මගේ මාසේ ප්‍රීමියම් එක 5815යි, අවුරුදු 25ක් කාලය..
    අවුරුදු 25 පිරුණම ලක්ෂ 30ගාණක් හම්බෙනවා..
    මගේ කවර් එකෙන් වයිෆ් සහ බබාත් කවර් වෙනවා
    අපි 3 දෙනාගෙන් කවුරු හොස්පිට්ල් හිටියත් දවසකට 4000 ගාණෙ ගෙවනවා,
    අසාධය රෝග සදහා අවුරුද්දකට එක් කෙනෙක් වෙනුවෙන් උපරිමය ලක්ෂ 2ක් දක්වා කවර් තියෙනවා අර දවසට ගෙවන 4000ට අමතරව..
    මේවා හම්බෙන්නේ නෑනේ බැංකුවක ඩිපොසිට් වෙන්න දැම්මොත් :love::yes:

    Machan , umba merunoth family ekata keeyak gewanawa da..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හොදම ආයෝජනය තමයි ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන එක. වයස අඩුනම් අවුරුදු 15 ක් ඉස්සෙල්ලම දාන්න. බැංකුවල සල්ලි ඉතුරු කරන එක දැන් වැඩිය ප්‍රැක්ටිකල් නැහැ. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් හරි බැංකුවෙන් කෙලින්ම වාරිකය කැපෙන්න ස්ටෑන්ඩින් ඔර්ඩර්යක් දෙන එක නුවණට හුරුයි. මොකද මාසයක් ගානේ බැංකු ගානේ යනකොට හරි ඉන්ෂුවරන්ස් බ්‍රාන්ච් එකකට හරි යන එක වාතයක් වෙනවා. ඒවගේම යූනියන් හරි ශ්‍රී ලංකා හරි කොම්පැණිය විදියට තේරාගන්න යෝජනාත් කරනවා.

    මම ශ්‍රී ලංකා එකේ දාලා තියෙනවා අවු 15 ක එකක්. වාරික වශයෙන් ප්‍රතිලාභ දෙනව කියලා තියෙනවා. පලවෙනි එක මට ලැබෙන්නේ 2020 දී රු.60,000ස් ගානක්. රු. 2748 යි මාසික වාරිකය මම ඒක බැංකුවෙන් කෙලින්ම කැපෙන්න දාලා තියෙන්නේ. කියන්න බෑනේ බං හිටි ගමන් හුටාපර් උනොත් සදා අනාතයි නේ. ඒ නිසා ඒකත් දා ගත්තා ගෙදර මිනිස්සු ගැන හිතල
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මචන් දවසට 4000 ගෙවන්නේ දවස් 3 ට වඩා ඉද්දි...4 වෙනි දවසෙ ඉදන් තමා ඔය ගෙවනවා කිව්ව ගාණ ගෙවන්නේ..5815 ඒවා අවුරුදු 25 ක් දානවා කියන්නේ 1744500 ක් දාලා තියෙනවා...සීයට 10 පොලිය බැලුවත් බන් ඹය කියන ගාන එනවනේ අපේ අතට...අනික අපේ සල්ලි අපිට ඕන වෙලාවක ගන්න පුලුවන් හදිසියක් උනොත්..

    නෑ.. දෙකක් හිටියත් ගෙවනවා..
    මම පලවෙනි අවුරුද්ද ඇතුලෙම ක්ලේම් 2ක් කරා..
    පලවෙනි එකනම් පොඩි බොරුවක් කරා :D
    එක දවසට දවස් 5කට කාඩ් එක ලියලා 20ක් ගත්ත :rolleyes:

    මේකේ කලිනුත් කෙනෙක් කියලා තිබුනා, පොලිය හම්බෙන කතාව ඇත්ත බන්..
    ඒත් මම දන්නනවා මම අද මැරුණත් පවුලට ලක්ෂ 30කුයි දරුවට අවුරුදු 18 වෙනකම් මාසෙට 10000 ගාණෙයි හම්බෙනවා..
    ඒවා ෆික්ස් වලින් හම්බෙන්නේ නෑනේ බන්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    Machan , umba merunoth family ekata keeyak gewanawa da..

    ඇක්සිඩන්ට් එකකින් නම් ලක්ෂ 30ක්..
    නැවුරල් ඩෙඩ් මුලින් ලක්ෂ 10යි කල් පිරුනම ඉතුරු ගාණ සහ අවුරුදු 18 වෙනකම් බබාට මාසෙට 10000 බැගින් :yes:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    ඇක්සිඩන්ට් එකකින් නම් ලක්ෂ 30ක්..
    නැවුරල් ඩෙඩ් මුලින් ලක්ෂ 10යි කල් පිරුනම ඉතුරු ගාණ සහ අවුරුදු 18 වෙනකම් බබාට මාසෙට 10000 බැගින් :yes:

    Ithuru gaana keewe, umbe cover eke ,(Umba invest karapu gaana + Interest or devident or wht ever) ithuru gaan witarada bun gewanne.. ethakota monthly umbe wifetta eka gewanna wenawa da. Paaduine bun.Accident unoth witharada chance:(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    Ithuru gaana keewe, umbe cover eke ,(Umba invest karapu gaana + Interest or devident or wht ever) ithuru gaan witarada bun gewanne.. ethakota monthly umbe wifetta eka gewanna wenawa da. Paaduine bun.Accident unoth witharada chance:(

    නෑ බන්.. මම මැරුනොත් හරි පර්මනන්ට් ඩිසේබල් උනොත් ගෙවන්න ඕන නෑ..
    එතනින් එහාට කම්පැණිය තමයි ඒක කන්ටිනිව් කරන්නේ..
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    100% aththa. investment yanawa nam Insurance yanna epa.
    mokada free CASH is the most important thing in investing

    insurance ekak karagannath one nam insurance ekaka investment ekak gena hithuwata kamak nehe.ekath uba dana gana anuwa thama return eka.uba gewana premium eka anuwa claim eka decide wenne.uba insurance ekak dala awurudu 10k wath yanna kalin full ma claim ekak gaththoth nam wasi wei.10n passe wage nam ube FD amount ekata wada adu ganak thama claim ekata hamba wenneth mama danna widihata.

    machan FD danna oyata 4000k aniwa danna puluwannam awurudu 20kin 3 million ganna puluwan 10% interest rate eken compound kaloth... ekiyanne labena poliya ayeth add karala FD renew karana eken..
    eka wenne mehemai. masekata 4000 kiyanne awuruddakata 48000k save karanna puluwan. lankawe samanyayen 10% 12 montha poliya ganna puluwan withholding tax adu karalath.
    hama awuruddema mewidiyata 48000k capital ekata add karala ena interest ekath ayeth add wenna FD renew kaloth 20 years walin 3 million enawa withholding tax adu kalath.
    oya udin kiyala thiyena insurance plan ekata wada eka 1000% better hethu 2k nisa.
    1.insuarance claim karanna giyahama oya kiyana tharan sundara naha.
    2. oyata warika gewanna bari unoth oya plans wala rates wenas wenawa.. so it;s more risky.
    thama tharaunayi nan ape lankawe banks wala interest rate salakillata gattama FD compound karana eka thamai wadathma hondama de.
    anith eka machan ubata wena monawa hari investment option ekak pahu kaledi set unoth FD cash karala ewata yodawanna puluwan.
    thamange salli insurance karayonta pudana eka nan maha moda wadak. salli wala control eka thamange athe thiyaganna hama welawema. mokada free CASH is the most important thing in investing.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    Family eka gena hithanawa nam Insuarance ekak daana eka hondai neda bun...
    HNB Ins .. kohomda..

    7000 gaane au 25ak ..means 2.1 Mill.
    7%- 3.1Mi
    9%-4.1Mil
    11%-5.5Mil
    Natural or accident death = 2Mil + Fund val

    tawama denme nea bun clear karaganna dewal tiye ..tawa monada tiye terenne nea bun unge basawa:angry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    Family eka gena hithanawa nam Insuarance ekak daana eka hondai neda bun...
    HNB Ins .. kohomda..

    7000 gaane au 25ak ..means 2.1 Mill.
    7%- 3.1Mi
    9%-4.1Mil
    11%-5.5Mil
    Natural or accident death = 2Mil + Fund val

    tawama denme nea bun clear karaganna dewal tiye ..tawa monada tiye terenne nea bun unge basawa:angry:

    ගෙදරටම ගෙන්නගෙන උන්ගෙන් උබේ හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න අහපන්.. :D
    මමත් මේක දැම්මේ උන්ගෙන් බේරෙන්න බැරුව.. හැබැයි දැම්මට පස්සේ වටිනාකම තේරුනා බන්..
    ප්‍රයිවට් හොස්පිට්ල් එකක හිටියත් ලක්ෂයක් වෙනකම් බිල ගෙවනවා..
    පොලිසි එක ලොකු වෙන්න වෙන්න ඔය ලැබෙන දේවල් මීට වැඩියි..
    අපේ මල්ලිගේ පොලිසිය 15517ක්.. එයාට හොස්පිට්ල් කවර් දවසට 10000යි.. කල් පිරෙනකොට ලක්ෂ 70 ගාණක් ලැබෙනවලු..

    අනිත් කාරනේ බන් ඉන්ෂුරන්ස් ගන්නවනම් වාරිකේ හරියට වෙලාවට ගෙවන්න ඕන.. එක මාසයක් මිස් උනොත් ආයේ මාස 3ක් ඇතුලත මොනවහරි උනොත් ක්ලේම් දෙන්නේ නෑ.. මාස 3න් පස්සේ තමයි ආයේ ක්ලේම් පටන් ගන්නේ
     
    • Like
    Reactions: king edward

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    හොදම ආයෝජනය තමයි ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන එක. වයස අඩුනම් අවුරුදු 15 ක් ඉස්සෙල්ලම දාන්න. බැංකුවල සල්ලි ඉතුරු කරන එක දැන් වැඩිය ප්‍රැක්ටිකල් නැහැ. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් හරි බැංකුවෙන් කෙලින්ම වාරිකය කැපෙන්න ස්ටෑන්ඩින් ඔර්ඩර්යක් දෙන එක නුවණට හුරුයි. මොකද මාසයක් ගානේ බැංකු ගානේ යනකොට හරි ඉන්ෂුවරන්ස් බ්‍රාන්ච් එකකට හරි යන එක වාතයක් වෙනවා. ඒවගේම යූනියන් හරි ශ්‍රී ලංකා හරි කොම්පැණිය විදියට තේරාගන්න යෝජනාත් කරනවා.

    samanyen ganan kohomada yanne machan ???
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    machan FD danna oyata 4000k aniwa danna puluwannam awurudu 20kin 3 million ganna puluwan 10% interest rate eken compound kaloth... ekiyanne labena poliya ayeth add karala FD renew karana eken..
    eka wenne mehemai. masekata 4000 kiyanne awuruddakata 48000k save karanna puluwan. lankawe samanyayen 10% 12 montha poliya ganna puluwan withholding tax adu karalath.
    hama awuruddema mewidiyata 48000k capital ekata add karala ena interest ekath ayeth add wenna FD renew kaloth 20 years walin 3 million enawa withholding tax adu kalath.
    oya udin kiyala thiyena insurance plan ekata wada eka 1000% better hethu 2k nisa.
    1.insuarance claim karanna giyahama oya kiyana tharan sundara naha.
    2. oyata warika gewanna bari unoth oya plans wala rates wenas wenawa.. so it;s more risky.
    thama tharaunayi nan ape lankawe banks wala interest rate salakillata gattama FD compound karana eka thamai wadathma hondama de.
    anith eka machan ubata wena monawa hari investment option ekak pahu kaledi set unoth FD cash karala ewata yodawanna puluwan.
    thamange salli insurance karayonta pudana eka nan maha moda wadak. salli wala control eka thamange athe thiyaganna hama welawema. mokada free CASH is the most important thing in investing.

    This is my personnel opinion too :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගෙදරටම ගෙන්නගෙන උන්ගෙන් උබේ හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න අහපන්.. :D
    මමත් මේක දැම්මේ උන්ගෙන් බේරෙන්න බැරුව.. හැබැයි දැම්මට පස්සේ වටිනාකම තේරුනා බන්..
    ප්‍රයිවට් හොස්පිට්ල් එකක හිටියත් ලක්ෂයක් වෙනකම් බිල ගෙවනවා..
    පොලිසි එක ලොකු වෙන්න වෙන්න ඔය ලැබෙන දේවල් මීට වැඩියි..
    අපේ මල්ලිගේ පොලිසිය 15517ක්.. එයාට හොස්පිට්ල් කවර් දවසට 10000යි.. කල් පිරෙනකොට ලක්ෂ 70 ගාණක් ලැබෙනවලු..

    අනිත් කාරනේ බන් ඉන්ෂුරන්ස් ගන්නවනම් වාරිකේ හරියට වෙලාවට ගෙවන්න ඕන.. එක මාසයක් මිස් උනොත් ආයේ මාස 3ක් ඇතුලත මොනවහරි උනොත් ක්ලේම් දෙන්නේ නෑ.. මාස 3න් පස්සේ තමයි ආයේ ක්ලේම් පටන් ගන්නේ

    විස්තර හරියට දන්නේ නැති උන් ඉන්ඩස්ට්‍රි එක කනවා බන්. අලුතින් එකෙකුට ඉන්ශුවරන්ස් එකක් දාන්න දෙන්නේත් නෑ උන් එක එක වැල් බයිලා කියනවා. නමුත් බලන් යද්දී වැල් බයිලා කියපු උන්ට ඉන්ශුවරන්ස් එකක් ඇත්තේත් නෑ, උන්ට උන අකටයුත්තක් ඇත්තේත් නෑ.. දන්න මගුලක් ඇත්තේත් නෑ. දන්නේ FD දාන්න විතරයි :rofl:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    විස්තර හරියට දන්නේ නැති උන් ඉන්ඩස්ට්‍රි එක කනවා බන්. අලුතින් එකෙකුට ඉන්ශුවරන්ස් එකක් දාන්න දෙන්නේත් නෑ උන් එක එක වැල් බයිලා කියනවා. නමුත් බලන් යද්දී වැල් බයිලා කියපු උන්ට ඉන්ශුවරන්ස් එකක් ඇත්තේත් නෑ, උන්ට උන අකටයුත්තක් ඇත්තේත් නෑ.. දන්න මගුලක් ඇත්තේත් නෑ. දන්නේ FD දාන්න විතරයි :rofl:

    ඔව් බන්.. මමනම් මම දන්න කිප දෙනෙක්ටම මගේ ඒජන්ට් අදුන්නලා දුන්නා..
    ඔය ඉන්ෂුරන්ස් ශුවර් නෑ කියන එකෙක් කියපන්කෝ වහලා පොල්ල තියලා ගියපු එක කම්පැණියක්?
    තව හරියටම ප්‍රීමියම් ගෙවාගෙන ගිහිල්ලත් පොරොන්දු විදිහට සල්ලි නොගෙවු කේස් එකක්?
    සියදිවි හානිකරගැනීමකදි ඇරෙන්න අනිත් ඕනම වෙලාවක ඉන්උරන්ස් ගාන ඒ විදිහටම ගෙවනවා..
    එහෙම ගෙව්වෙනැත්නම් ඔම්බුස්මන්ඩ් කියලා කෙනෙක් ඉන්නවා රජයේ කේස් හැන්ඩ්ල් කරන.. එතනට පැමිණිලි කරන්න පුළුවන්.. එහෙම වෙන්නේ නෑ සාමාන්‍යයෙන්..
    කෙනෙක් මැරුණම ඒක ගැන ඉන්වෙස්ටිගේට් කරලා වැඩේ ජෙනුයින්නම් අනිවායෙන් ගෙවනව
     
    udara599

    Junior member
  • Jun 17, 2009
    168
    8
    18
    Colombo
    Machanla, Godak dewal methana kiyala thiyenawa..!!

    Hebei Insurance + Investment plan ekakata yanawanam, aniva return eka gena balanna one.

    20-25 yrs walin 4-5Mn lebunata eka lebenne 25yr walata basse, Ada 4-5 Mn walin karanna puluwan dewal keeyak 25yr walin karanna puluwanda? ewage thamange requirement ekata hariyanna athe thiyena ganata insurance eka danna balanna.

    Samahara plans thiyenawa, monthly installment eka vedi karanna puluwan. Mokada income eka wedi wenakota invest karanna puluwan capacity eka wedi wenawa.

    Me wage dewaluth balanna plan ekakata yanna kalin.;)
     
    • Like
    Reactions: netsurfer

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    FD dapan mu kiyanawa wage. Insurance company karanne surangana loka pennana eka. FD dapan nopenena hina dakinna puluwn compound wewi eddi awrudu 20kin :)

    meakai bn... fixed akak dana aka hoda unata... puluwan nam insurance akak dagana palayalla... dan kale hatiyata koi wela settapochchi weida kiayala kiyanda baha bn.... dan tiyena ledai accident balapumaa....

    laksha 20-30 insurnce akak dala tibboth.. inna akketa hari ganak hamba wenawa.. anika monahari deyak unoth wandiyak hari hamba wenawane bn api sampurnna gana gewalath natuwa...
     
    • Like
    Reactions: netsurfer