1. dimuit86

    නුවර පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් කීප&#3514

    නුවර පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් කීප&#3514 එලකිරි මචන් ලා.... මට දැන ගන්න ඕනේ.... නුවර පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් කීපයක්... කෙල්ලත් එක්ක යන්න.... ශ්‍රි දලදා මාලිගාව, පේරාදෙනිය උද්‍යානය එහෙම හැර... වෙනත් තැන්...
  2. dimuit86

    පැල්මඩුල්ල-රත්නපුර පැත්තෙ වෙඩින් පොටෝ ගන

    පැල්මඩුල්ල-රත්නපුර පැත්තෙ වෙඩින් පොටෝ ගන එලකිරි මචන්ලා.... මට දන්න එකෙක් කියපන් මචන්... රත්නපුර-පැල්මඩුල්ල පැත්තේ වෙඩින් පොටෝ ගන්න හොද තැන්.. පොඩ්ඩක් කියපන් මචන්...:):):) Nature....Ancient....places වගේ ගොඩක් හොදයි... :):):)
  3. dimuit86

    Apple Mac Mini A1347 එක විකුනනවා..

    Apple Mac Mini A1347 එක විකුනනවා.. එලකිරි මචන්ලා, මම එක විකුනනන්වා...මේ සතියේ . කලින් දාපු ත්‍රෙඩ් එකේ විස්තර තියෙනව මේ ගැන... http://www.elakiri.com/forum/showthread.php?t=1695522 ගන්න එකෙක් ඉන්නව නම් පී-එම් එකක් දාන්න. කන්ටැක්ට් නම්බර් එකත් එක්ක. Apple Mac mini "Core 2 Duo" 2.4...
  4. dimuit86

    Cisco 805 Series Router - විකුනන්න සාදාරන ගානක් කියමු

    Cisco 805 Series Router - විකුනන්න සාදාරන ගානක් කියමු ම්චන්ලා.... මං ගාව තියෙනව පාවිච්චි කරපු CISCO 805 Router එකක්. විකුනන්න ගානක් කියන්න... මේක CCNA කරන උන්ටත් හොදයි... LAN : RJ-45 WAN: Serial port Console port: RJ-45 LAN port: One Ethernet NOTE: FOR MORE DETAILS, REFER THE LINK BELOW...
  5. dimuit86

    Apple Mac Mini A1347 - මේකට සාදාරන ගානක් කියන්න.. .

    Apple Mac Mini A1347 - මේකට සාදාරන ගානක් කියන්න.. . මචන්ලා, මගේ ගාව තියෙනව පාවිච්චි කරපු Apple Mac Mini A1347එකක්. මම විකුනන්න යන්නේ.... මට පොඩ්ඩක් කියන්න මේකට ෆෙයා ප්‍රයිස් එකක්. මෙන්න විස්තරේ... Release Date : 2011 July 20 Processor: 2.4GHz (64bit/Intel "Core 2 Duo" (P8600) processor)...
  6. dimuit86

    මචන් ලා .... පානදුර-මහනුවර බස් උදෙන්ම යන්නේ කි

    මචන් ලා .... පානදුර-මහනුවර බස් උදෙන්ම යන්නේ කි එලකිරි මචන්ස්, … …මට මහනුවර යන්න තියෙන්වා... ඉතින්, 17 පානදුර-මහ නුවර බස් උදෙන්ම තියෙන්නේ කීයටද? බත්තරමුල්ලෙන් උදේම නගින්න ඕනේ... කොල්ලෝ..... ලොකු උදවුවක් මචන්ස්... දන්න පින් වතෙක් කියපන් හොදේ..... :yes::yes::yes:
  7. dimuit86

    CCNA කරපු සහ කරන්න ඉන්න අයට...???

    CCNA කරපු සහ කරන්න ඉන්න අයට...??? එලකිරි මචන්ලා....:yes: …මම CCNA කරන්න හිතාගෙන ඉන්නේ... …මට පොඩි ADVICE ටිකක් ඕනේ... :confused: …දන්න කෙනෙක් කියලා දෙන්න. …මේක ලොකු උදවුවක්... …1, CCNA පාඩම් කරන්න ඔනේ පිලිවෙල කොහොමද ? මොකක් හරි උපදෙසක්... (ඔයාලා පාස් උන හැටි )...
  8. dimuit86

    BIOS walin LOCK karapu HARD DISK ekak UNLOCK karanna widiyak?

    Elakiri Machanla, Loku Udawuwak One.... BIOS walin LOCK karapu HARD DISK ekak UNLOCK karanna widiyak dannawada?:confused: Western Digital Hard Disk ekak.Password Eka Mathaka Naha.:no: Laptop eka ON karaddima ahanawa Password eka.:baffled: Meeka Goda Daganna Puluwanda?:confused: Kramayak...
  9. dimuit86

    Birth Day Wishing Card ganna Good Place Ekak

    elakiri machan la, B'day Cards ganna good place ekak kiyannna. Arround Colombo wenna oni.Kolpiti<->Battaramulla wage.:yes::yes: loku help ekak.
  10. dimuit86

    Microsoft MCSA Exam ලියපු/ලියන අය ඉන්නවද ?

    Microsoft MCSA Exam ලියපු/ලියන අය ඉන්නවද ? එලකිරි මචන් ලා... මම එක ලියන්නයි ඉන්නේ...මට මේ තොරතුරු ටික දැන ගන්න ඕනේ... දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියල දෙන්න. … …මම www.prometric.com එකට online-payment කරල MCSA 70-410 exam එක ලියන්න්න book කර ගන්නයි ඉන්නේ.NetAssist තමයි exam center එක. … …1...

    No contents