Microsoft MCSA Exam ලියපු/ලියන අය ඉන්නවද ?

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Microsoft MCSA Exam ලියපු/ලියන අය ඉන්නවද ?

    එලකිරි මචන් ලා... මම එක ලියන්නයි ඉන්නේ...මට මේ තොරතුරු ටික දැන ගන්න ඕනේ... දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියල දෙන්න.

    …මම www.prometric.com එකට online-payment කරල MCSA 70-410 exam එක ලියන්න්න book කර ගන්නයි ඉන්නේ.NetAssist තමයි exam center

    එක.

    …1. exam fee එකට අමතරව වෙනම exam center එක ට ගෙවන්න ඔනිද?

    …2. exam එකට අදාල exam dumps හොය ගන්නෙ කොහෙන්ද?

    …3. exam එකට කොහොමද study කරන්න ඔනේ. ඔන්ල්යින් රිසොසස් මොනවත් තියෙන්වද?

    …4. exam overview එක ගැන දන්න දෙයක් තියෙන්ව නම් කියන්න?

    …5. යම් විදියකින් exam fail උනොත් full payment ආයේ ග්වල register වෙන්න ඔනිද?

    බොහොම පින් මචන්ලා...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: FoXm3D!A and wdk

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    එලකිරි මචන් ලා... මම එක ලියන්නයි ඉන්නේ...මට මේ තොරතුරු ටික දැන ගන්න ඕනේ... දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියල දෙන්න.

    …මම www.prometric.com එකට online-payment කරල MCSA 70-410 exam එක ලියන්න්න book කර ගන්නයි ඉන්නේ.NetAssist තමයි exam center

    එක.

    …1. exam fee එකට අමතරව වෙනම exam center එක ට ගෙවන්න ඔනිද?නැත

    …2. exam එකට අදාල exam dumps හොය ගන්නෙ කොහෙන්ද? නෙට් එකෙන් හොයාගනින්..ඔනෙත්ර්හම් තියෙනවා

    …3. exam එකට කොහොමද study කරන්න ඔනේ. ඔන්ල්යින් රිසොසස් මොනවත් තියෙන්වද? micfosoftelearning ,cbt nugght.තව ඕනේ තරම වීඩියෝ ෆලොව් කරපන්..

    …4. exam overview එක ගැන දන්න දෙයක් තියෙන්ව නම් කියන්න?උබකරන්නේ 410 da 411 ද..server 2012 vm එකේ දාගෙන හොදට ප්‍රක්ටිස් කරපන්...දාහෙන් හත් සියක් ගන්න ඕනේපාස් වෙන්න..මම ෆේල්...

    …5. යම් විදියකින් exam fail උනොත් full payment ආයේ ග්වල register වෙන්න ඔනිද?
    exm fees again gewanna one..no 2nd chance

    බොහොම පින් මචන්ලා...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :baffled::baffled::baffled:
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    1. exam eke gana witharai gewanna one

    2. u can find it on web

    3. cbt nuggets

    4. dump eken thamai goda yanna puluwan :P

    5. freeshot code ekak ganna puluwan microsoft eken , agttha widiya nam mathaka naha, google karapan , ethakota thawa parak karanna puluwan
     

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    1. Online book nam exam center fee na.:dull: Natam podi gank gannwa(Angata nodanenna) :P
    2 and 3. Karana field ekata one taram free resource hoyaganna pulun internet ekan. @PuNK X correct. cbt nuggets best. :D:yes::cool:
    4. online practical exam hoyaganna puluwn. :D:rolleyes:
    5. Me dawas wala 2nd Shot vouchers na. (31st May) walin over una. Lagadi aith dai aniwa. :sorry::sorry::sorry:
     
    Last edited: