නුවර පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් කීපය එලකිරි මචන් ලා.... මට දැන ගන්න ඕනේ.... නුවර පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් කීපයක්... කෙල්ලත් එක්ක යන්න.... ශ්‍රි දලදා මාලිගාව, පේරාදෙනිය උද්‍යානය එහෙම හැර... වෙනත් තැන්...