මම Student කැනඩාවට යන්න කියලා බැලුවේ. University වගයක් හම්බුනා මට ඇප්ලයි කරන්න. 2022 ජනවාරී හරි මැයි හරි ඉන්ටේක් එකට යන්න පුලුවන් වෙයි කියලා කිව්වා Msc එක්මකට ඒජන්ට් කෙනෙක්ට කතා කලා. විස්තර ටික දුන්නා. මම වයිෆ් එක්ක යන්නේ එයා ඩිපෙන්ඩන්ට්. ඒත් පොඩි අවුලක් තියනවා අපිට සල්ලී පෙන්නන්න ඕන 8 million...