ලොස්ට්/ස්ටෝලන්/ඩැමේජ් ඔය කෝක උනත් අලුතෙන් එකක් හදනවා. එකම ප්රොසෙස් එක. හදන දවසේ ඉදන් අවුරුදු 10කට දෙන්නේ.
Passport ekata office yanna oneda. Online karanna barida mewa.
ලොස්ට්/ස්ටෝලන්/ඩැමේජ් ඔය කෝක උනත් අලුතෙන් එකක් හදනවා. එකම ප්රොසෙස් එක. හදන දවසේ ඉදන් අවුරුදු 10කට දෙන්නේ.
තවම ලංකාවේ එච්චර දියුණු නෑ නේ.. ඉස්සරහට කරයි.Passport ekata office yanna oneda. Online karanna barida mewa.
online karanna baa,finger print gannawanePassport ekata office yanna oneda. Online karanna barida mewa.
student yaddi travel history balanawada?Parana passport ekath tiyagena aluth passport ekak hadanna travel history one wenawa apply karanakota
hmm passport eke mokak hari liyanawada damaged kiyala. Aluthin ganna eke kalin parana passport wistare?ලොස්ට්/ස්ටෝලන්/ඩැමේජ් ඔය කෝක උනත් අලුතෙන් එකක් හදනවා. එකම ප්රොසෙස් එක. හදන දවසේ ඉදන් අවුරුදු 10කට දෙන්නේ.
අලුත් එක දුන්නට පස්සේ පරණ එක කොහොමත් පාවිච්චි කරන්න බෑ. සමහර අය නම් කියනවා පරණ එක දෙන්නේ නෑ තියාගන්නවා කියලා. සමහරුන් නම් කියලා ඉල්ලගන්නවලු. එතකොට ඒක මැද්දෙන් පොඩි කට් එකක් ගහල දෙනවලු.hmm passport eke mokak hari liyanawada damaged kiyala. Aluthin ganna eke kalin parana passport wistare?
------ Post added on Aug 25, 2021 at 10:25 PM
අලුත් එක දුන්නට පස්සේ පරණ එක කොහොමත් පාවිච්චි කරන්න බෑ. සමහර අය නම් කියනවා පරණ එක දෙන්නේ නෑ තියාගන්නවා කියලා. සමහරුන් නම් කියලා ඉල්ලගන්නවලු. එතකොට ඒක මැද්දෙන් පොඩි කට් එකක් ගහල දෙනවලු.
අලුත් එකේ observation පිටුවේ දානවා කලින් passport එකේ නම්බර් එක.
reject seal kiyala ekak na man danna taramin. Deport witarai tiyenne seal. Visa reject seal kiyala ekak na.Reject seal wadunama th katiya passport washing machine walata danawa waradila.
සුරංගනා කතාවලට රැවටිලා කට්ටිය දැන් යනවා හෝ ගාලා..Reject seal wadunama th katiya passport washing machine walata danawa waradila.
මොකො හිටිය කියලා කලු නික ලැබෙනවද ලංකාවේසුරංගනා කතාවලට රැවටිලා කට්ටිය දැන් යනවා හෝ ගාලා..![]()
Yanna one fingerprint gannawa, aluth passport ekak ganna process ekamai othandith wenne. yanakota prana passport eka aran yannaPassport ekata office yanna oneda. Online karanna barida mewa.
student yaddi travel history balanawada?
hmm passport eke mokak hari liyanawada damaged kiyala. Aluthin ganna eke kalin parana passport wistare?
------ Post added on Aug 25, 2021 at 10:25 PM
අලුත් එක දුන්නට පස්සේ පරණ එක කොහොමත් පාවිච්චි කරන්න බෑ. සමහර අය නම් කියනවා පරණ එක දෙන්නේ නෑ තියාගන්නවා කියලා. සමහරුන් නම් කියලා ඉල්ලගන්නවලු. එතකොට ඒක මැද්දෙන් පොඩි කට් එකක් ගහල දෙනවලු.
අලුත් එකේ observation පිටුවේ දානවා කලින් passport එකේ නම්බර් එක.

Dan haduwoth 2031 wenakal welid, danma kohewath yanne nethnam 2024 kittu wela heduwa nam hari..etakota 2034 wenakal validමගේ වයිෆ්ගේ පාස් පෝට් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා වතුරෙ වැටිලා. ඒක හදාගන්න විදියක් නැද්ද? අලුත් එකක් ගන්න ඕනද? කොහොමද ගන්නේ අලුත් එකක් ගන්නවනම්. Expire වෙන්නේ 2024 දී. එතකොට 2021 එකේ ගත්තොත් 2031 වෙනකන් වැලිඩ්ද? නැත්තම් 2024 වෙනක්න් විතිරද?
මන් පාස්පෝට් ඔෆිස් කතා කලා ගන්නේ නෑ කවුරුත්. එකයි මේකේ දැම්මේ දන්න කෙනෙක් කියන්න. පොඩ්ඩක් ඇප්ලයි කරන්න බැලුවේ ඉගෙන ගන්න යන්න.