1. Thief

    Happy Birthday Troja

    අද අපේ එළකිරියෙ සාමාජික TROJAN-MAN ගෙ උපන්දිනය, කී වෙනි එකද කියල කිව්වොත් මිනිගෙ ඇත්ත වයස අහුවෙන නිසා ඒක නොකිය ඉමු, දැන් පොර ග්‍රීසියෙ බාර් එකකට වෙලා බත්ඩේ එක සමරනව ඇති, හැමෝටම සීඩ් බොක්ස් දෙනව කියල පොලු තිබ්බත් මිනිහගෙ උපන්දිනේට අපි විශ් කරමු නේද, TROJAN-MAN Banned දැන් ඉතින්...
  2. Thief

    ඒඩ්ස් | AIDS !

    :P
  3. Thief

    Scholarship HELP MACHAN < LOKU UDAWKAK!

    ස්කොල් ගැන මමත් නොදනී
  4. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    :rofl::rofl::rofl::rofl::rofl: ඇඩෙනව බන් :rofl::rofl::rofl:
  5. Thief

    Scholarship HELP MACHAN < LOKU UDAWKAK!

    දැන් ස්කොල් ගන්න අමාරුයි
  6. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    බේකරියෙ ජොබට යනවද :rofl::rofl::rofl: ෆයිනල් එක ගිය හැටියි එකපාරටම වෙනස් වුන හැටියි දැක්කහම ක්‍රිකට් බලන කෙනෙක්ට තේරෙනව එතන වුන වෙනස, අපේ උන් එකපාරටම ගේම් එක අතෑරිය දිනුම අතේ තිබිලත්
  7. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    හේතුපලවාදය පොන්ස්, තෝ දන්න ආගම් :rofl::rofl::rofl:
  8. Thief

    Scholarship HELP MACHAN < LOKU UDAWKAK!

    අර එදා යනව කිව්ව USS මොකක්ද එකට යන්න ස්කෝ එම මදි වුනාද :(
  9. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    පොර නං සෑහෙන ඉවසීමක් තියෙන එකෙක් ඒත් අනේ මන්ද
  10. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    ෆයිනල් එක ඉතින් රජතුමා ඉන්දියාවට වික්කහම රෙදි ඇදගෙන කොහොමද බන් සංග කැප්ටන් කමේ ඉන්නෙ, ෆයිනල් එකේ වුන පර වැඩෙන් මුලු ටීම් එකම නන්නත්තාර වුනා :baffled:
  11. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    අනුංගෙ ගැටලු හොයන්න කලින් උඹ නැති අතරෙ උබේ ගෙදරට රිංගන එකා ගැන හොයල හිටපං පින්සිරි :lol:
  12. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    ඔව් බන් ලැජ්ජාවෙ පන යනව
  13. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    ඇයි තෝ සිලෙක්ටර් කෙනෙක්ද උන් දෙන්නව අයින්කරන්න :rofl::rofl::rofl::rofl: තොට උරුම මුඩුක්කුව පමනයි පින්සිරි
  14. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    අනිවා, ලංකාව දිල්ශාන්ගෙ නායකයත්වය යටතෙ තිබ්බ එකම රෙකෝඩ් එකත් තිබ්බෙ කනපිටටනෙ :lol:
  15. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    කොහෙද ගොනෝ උන් කකුලෙන් ඇද්දෙ :lol: දිල්ශාන් නිකන් අර්සස් තදවෙලා වගේ පිස්සුවෙන් දගලනකොට කොහොමද මැච් දිනන්නෙ ? මහේලයි සංගයි කියන්නෙ දෙන්නෙක් විතරයි, දැන් ඔය කියන්නෙ දෙන්නෙක් නිසා දිල්ශාන් අනාගෙන කියලද :lol: එතකොට අනිත් උන් දිල්ශාන්ට සප් එක දෙන්නෙ නැද්ද :lol:
  16. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    ඔව් බන් ඒකත් හරි
  17. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    සිරාවටම බන්, ඌ දන්නෙ ගිරිය පුප්පගෙන කෑගහන්න විතරයි
  18. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    අපේ අවුල තියෙන්නෙ බැටින් නෙ බන්, පලවෙනි 5 අනාගත්තහම ලිද පමනයි, අදත් උපුල්, චන්දිමාල් දෙන්නනෙ ගැහුවෙ 150+ අනිත් උන් එනව යනව
  19. Thief

    මහේල & සංගක්කරව පන්නමු

    දිල්ශාන් කිසිමවිදිහකට නායක කමට සුදුසු නෑ, මහේල හරි සංග හරි තමයි ඕකට සුදුසු, දිල්ශාන් තනිමතයට වැඩකරන කෙනෙක්, ඉස්සර මහේල හරි සංග හරි මැච් වල කෙල වෙනකොට මුරලි සහ අනිත් සීනියර් උන් එක්ක ඕන තරම් කතාකරනව ඒත් දිල්ශාන් එහෙම ටිම් වර්ක් එකක් නෑ

    No contents