Happy Birthday Troja

උපන්දිනය නිසා ට්

  • වහාම අන් බෑන් කල යුතුය

    Votes: 29 67.4%
  • නෑ ඕනෙ නෑ

    Votes: 7 16.3%
  • supporting fake IDs & supporting for violation of rules නිසා ලයිෆ්ටයිම් බෑන් කර යුතුය

    Votes: 13 30.2%

  • Total voters
    43

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අද අපේ එළකිරියෙ සාමාජික TROJAN-MAN ගෙ උපන්දිනය, කී වෙනි එකද කියල කිව්වොත් මිනිගෙ ඇත්ත වයස අහුවෙන නිසා ඒක නොකිය ඉමු, දැන් පොර ග්‍රීසියෙ බාර් එකකට වෙලා බත්ඩේ එක සමරනව ඇති, හැමෝටම සීඩ් බොක්ස් දෙනව කියල පොලු තිබ්බත් මිනිහගෙ උපන්දිනේට අපි විශ් කරමු නේද,

TROJAN-MAN
Banned

avatar125635_41.gif



1172270909_Happy+Birthday.jpg


දැන් ඉතින් වයසට යන එකේ සුරා සූදුවෙන් අයින්වෙලා කසාදයක් කරගත්තොත් නරකද :rofl: මොනව වුනත් ලංකාවට ආවහම අපිට පාටියක් ඕනෙ ඔන්න, එහෙනං අපි කා බී සමරමු

inside_shop.jpg

බෝතල් වලට අනුග්‍රහය ආරියපාල එකෙන් :rofl:

Sexy-Birthday-Cake-2.jpg

මෙන්න කේක් :rofl: