1. P

    කලගෙඩි නාඩගම

    කලගෙඩි නාඩගමේ තව කලගෙඩි 3ක් අඩුයි කියලමයි මට හිතෙන්නේ. අතිශය ප්‍රබල දේශපාලකයෝ 2 න්නෙක් සහ HELTH සෙක්ටර් එකේ ප්‍රබලයෙක් ඒවා දාන වීඩියෝ ඇති මේ වසංගතේ ටග් ගාල අඩු උනොත් විතරක් ඒවා එලියට එයි . කියලයි මට නම් හිතෙන්නේ.
  2. P

    නොදැනුවත් කම ?? දුප්පත් කම??

    නොදැනුවත් කම නිසා හෝ දුප්පත් කම නිසා සිදුවන මෙවැනි ක්‍රියා තුලින් එම පුද්ගලයා පමණක් නොව අප සැමද අවදානමේ !!
  3. P

    COVID-19 න් බේරෙන පහසුම ක්‍රමය

    COVID-19 න් බේරෙන පහසුම ක්‍රමය
  4. P

    Finally............

    මම බැලුව මොකද පරක්කු කියල
  5. P

    Predict

    අයියම අයින් වෙලා මල්ලිව ගෙනෙයිද මන්ද වෙච්ච මහන්සියේ හැටියට. එතකොට ඉතින් මල්ලිගේත් අවසානයත් අයියගේ සුරතින්ම කරලා ඇමරිකා යයි ආයේ. ලොවෙත් අලුත් ව්‍යවස්ථාවක් නම් ගේන්නේ නෑ සුවර්
  6. P

    කැටය vs විමල්

    තෝ කවුද යකෝ 20ට විරුද්ද වෙන්න ??? පො%නය ගැනිට පොඩි කොල්ලෝ හු%ල යනවා ඉසෙල්ලා එක ට විරුද්ද වෙලා හිටපිය බොරුවට 20ට විරුද්ද වෙන්නේ නැතුව කියල තමයි ගහල තියෙන්නේ.
  7. P

    නැද්ද හා

  8. P

    අල්ලලා අල්ලලා

    අල්ලලා අල්ලලා
  9. P

    මට තියන ප්‍රශ්ණ

    :frown::frown: 1). 1000ක් ඉන්නකොට ලොක් ඩවුන් කරන්න ඕනේ නැත්තන්. 28 ක් ඉන්නකොට මොන මගුලටද බන් ලොක් ඩවුන් කලේ ?? 2). දවල් ඉස්පිරිතාලෙන් පැනපු එකා ව ගණනය කිරීම් වලට (අපිට පෙන්නන) ඇතුලත් වෙලා තියනවද ?
  10. P

    අලුත්ම පු#

    අලුත් පු# බයියන්ට සේදීම සදහා අලුත් පු#ක් භාර දුන්න නේ ?
  11. P

    කොල්ලනේ 14 කට ලෑස්ති වෙයල්ලා

    කොල්ලනේ 14 කට ලෑස්ති වෙයල්ලා
  12. P

    ජවිපාවෝ

  13. P

    නෑ - No

    රවී හිරෙත් නෑ. 98 ටත් හාල් නෑ තිබ්බ කැලත් නෑ හොද්දට කහ නෑ. සීයට සැමනුත් නෑ අඩුවට පෙට්‍රලුත් නෑ චොකා මල්ලි වැරදිත් නෑ පාස්කු ප්‍රහාරේට නඩුත් නෑ ව්‍යවස්ථාව හදපු එකෙකුත් නෑ එලියට බැහැපු බයියෙක් වත් නෑ.
  14. P

    Ctrl + Z ??

    මෙම වනාන්තර නැවත පෙර තිබු තත්වයට පත් කිරීමට " Ctrl + Z " භාවිත කල හැකි බව වියත්මග පෙන්වාදෙනවා
  15. P

    ඩීල්

  16. P

    Do Not Touch

  17. P

    මේ එදා

  18. P

    Face Masks Fu()()

    පාවිච්චි කල මුව ආවරණ නැවත පිරිසිදු කර පාරේ බිම දමා වෙලා සකස් කර ගන්නා අකාරය.

    No contents