කලගෙඩි නාඩගම

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කලගෙඩි නාඩගමේ තව කලගෙඩි 3ක් අඩුයි කියලමයි මට හිතෙන්නේ. අතිශය ප්‍රබල දේශපාලකයෝ 2 න්නෙක් සහ HELTH සෙක්ටර් එකේ ප්‍රබලයෙක් ඒවා දාන වීඩියෝ ඇති මේ වසංගතේ ටග් ගාල අඩු උනොත් විතරක් ඒවා එලියට එයි .

    කියලයි මට නම් හිතෙන්නේ.