1. Turbine

    අගනා බිම් කොටස් 2ක් රිච්මන්ඩ් විදුහල අසලි&#35

    lamaya Richmond ekata onna daganna puluwan :) ikmanata ganna kawuruhari :)
  2. Turbine

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    මාලබේ SAITM එකට පලයන් :D :lol::lol: or මාලබේ CINEC එකට පලයන් :D :lol::lol: or මාලබේ Horizon එකට පලයන් :D :lol::lol:
  3. Turbine

    අපෙ_බෞද්ද_ජනපති

    Ane manda....meka thanikara dan Rajapaksha Incorporated wela thiyenne :D
  4. Turbine

    Invitation for Aruna47

    මම එනවා....... මගේ කොන්දේසි........... 1-කිසිදා මත් පැන් පානය නොකර තිබිය යුතුයි. 2-දුම් වැටි විරෝධියෙක් විය යුතුයි. 3-18 වැඩි විය යුතුයි (පොඩි උන් එක්ක මම වාද කරන්න කැමති නැ) 4-නිර්මාංශ නම් එය තවත් අමතර සුදුසු කමක් ලෙස සලකනු ලබයි. 5-කෙල්ලෙක් අමාරුවේ දමා නොතිබිය යුතුයි. :D:D:D:D
  5. Turbine

    අපෙ_බෞද්ද_ජනපති

    Ekek Rata hadanne na :no: Gasa kama thama godak ayage thiyenne...
  6. Turbine

    සහෝදර ...සහෝදරියෝ

    nangi malli mata pana wage adare :) mamath eyalata ehemayi,nangi malli denna mama weekend iwara wela yanakota thawamath wandinawa :yes: mata eka hari sathutak :) e dennata mata gawurawaya musu bayak thiyanawa :)
  7. Turbine

    Help About Universities

    ow oya ganata samana ganak Bangala giyath Nepal giyath mama danna widiyata yanawa,Nepal nam Bangala walata wada aduda koheda,mama danna akka kenek Bangala giya,gihin giya awurudde awe,dan contacts na,natthan mata details ganna thibba :) Saitm eka ithin dan awulak na,godak students la innawa...
  8. Turbine

    Help About Universities

    Ammapa :shocked: Issara aduwata thibbe oyita wada,ehenan dan wadi athi.. Bangaladesh wala oyita wada aduwen karaganna puluwan mage hithe,eth ithin loku aduwak wenne nathweyi :no:
  9. Turbine

    Help About Universities

    SAITM eke baluwe nadda ???
  10. Turbine

    A Classy LP Disk of Maestro Amaradeva

    k61gpFdNMnY
  11. Turbine

    පුන්චි උදව්වක් කරනවද අහින්සක ජෝඩුවකට? පි&#3505

    මම පෙරාදෙණියේ තියන කුරුකුදය කියන පන්සලට නම් ගිහින් තියනවා.. මේ ලඟදිත් ගියා :) බම්බු කුල කවුද හලෝ දැන් බලන්නෙ,මොඩ යක්කුන්ගේ පිස්සු වැඩ...
  12. Turbine

    මීලඟට එන Google Silver පරපුර ගැන දැනගනිමු

    me phone eka wage mata oya kisi phone ekak allane na....
  13. Turbine

    AHU UNA !!!

    :D:D ගැණු ගැන මෙච්චර විශ්වාස කරන්න යන්න නම් එපා පුතේ,එහෙම උනොත් ඔයාගේ වල ඔයාටම කපා ගන්න වෙයි.....
  14. Turbine

    Facebook වෙතින් අමුතුම app එකක් නිකුත් කෙරේ

    Apita Sling oneth na Facebook oneth na :no: Apita owage ringala kale kanna welawakuth na :no:
  15. Turbine

    කොඩි ගහ යට උපන්නේ උපන්නේ ;)

    51UH_u7WxCo This is my fav beatle song :)
  16. Turbine

    මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ. (ක්‍රි. ව. 7

    අර්.ප්‍රෙමදාස ජනපතිතුමාගේ හොඳ වැඩක්.:)
  17. Turbine

    ඔබ සිංහලද ? එසෙනම් ඇසිය යුතු ගීයක්

    ඔබ සිංහලද ? එසෙනම් ඇසිය යුතු ගීයක් Jz0SkxUxlLU
  18. Turbine

    Iran to Hang Abused Child Bride

    paw :( petition ekata damma
  19. Turbine

    බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු

    O268fxs2p-o සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං සියලු පාපයන්ගෙන් මිදීමද, නිතර කුසල දහම් වැඩීමද, සිත පිරිසිදු කර ගැනීමද වන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි Sabba papassa akaranam, Kusalassa upasampada, Sachitta pariy odapanam, Etam Buddhanasasanam...

    No contents