බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු

    අපි කවුරුත් උපතින් ඔය කිසිම ආගමකට අයිති නෑ.....බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු..... අපි ඉපදුනාට පස්සේ අපේ පවුලෙන් අපිට ලෑබෙන.... දේවල්....අපි හෑමෝම මිනිස්සු.... ටික කලකල මේ ලෝකයට ඈවිත් ඉන්නෙ..... මේ විඩියෝ එක බලන්න.... තමන් ගේ හිතිමේ නිදහසේ අයිතිය වෙන කාටවත් දෙන්න එපා.....
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උප සම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධානු සාසනං

    සියලු පාපයන්ගෙන් මිදීමද,
    නිතර කුසල දහම් වැඩීමද,
    සිත පිරිසිදු කර ගැනීමද වන මෙය
    සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි

    Sabba papassa akaranam,
    Kusalassa upasampada,
    Sachitta pariy odapanam,
    Etam Buddhanasasanam

    Avoid all evil,
    Cultivate the good and the true,
    Purify your heart,
    This is the Teaching of all Buddhas
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උප සම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධානු සාසනං

    සියලු පාපයන්ගෙන් මිදීමද,
    නිතර කුසල දහම් වැඩීමද,
    සිත පිරිසිදු කර ගැනීමද වන මෙය
    සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි

    Sabba papassa akaranam,
    Kusalassa upasampada,
    Sachitta pariy odapanam,
    Etam Buddhanasasanam

    Avoid all evil,
    Cultivate the good and the true,
    Purify your heart,
    This is the Teaching of all Buddhas
    sahathika aththa.....
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • video එක නම් බැලුවේ නෑ
    • උඹ කියන එක ඇත්ත මචං
    • උපතින් මොකකටවත් අයිති නෑ
    • නමුත් අපිට ජීවිතේ යහපත් විදියට හැඩගස්වා ගන්න පුළුවන් ආගමක් අපි අදහනවා නම් ඒක මතු පරපුරට දායාද කරන්න අපේ වගකීමක් තියනවා
    • ඒ වෙන ආගමකට යටි නූලෙන් ගේමක් දීලාවත් ත්‍රස්ත සංවිධානවලට ආරාධනා කරලා වෛරය තුලින්වත් නෙමෙයි
    • කවුරු හරි එහෙම කරනවානම් ඒක වැරදියි කියන්න පුළුවන් වෙන්නත් ඕනේ
    • ඒ වගේම ඊට විරුද්ධව නැගී සිටිනත් පුළුවන් වෙන්න ඕනේ
    • මොකද තමන්ට යහපත් ජීවිතයක් ගත කරන්න මග පෙන්නපු ඒ ධර්මය,දර්ශනය මතු පරපුරට ආරක්ෂා කර දීම අපේ වගකීමක්
    • තමන්ව හදා වඩාගත් දෙමව්පියන්ට ගරු කරනවා,රක බලා ගන්නවානම් ඒ වගේම වගකීමක් ආගම ගැනත් අපිට තියනවා
    • වර්තමාන තත්වය ගැන කතා කලොත්
    • මම බෞද්ධයෙක්
    • මගේ ආගම විනාශ කරන දේ හොඳයි කියන්න මම ලෑස්ති නෑ
    • එහෙම කරන කෙනෙක් එක්ක හොඳින් ඉන්න කියනවනම්,එහෙම කරන කෙනෙක්ව සාධාරණීකරණය කරනවා නම් උඹගේ තර්කය එතනට එක බිඳක්වත් වලංගු නෑ
    • මගේ හිතීමේ නිදහස මගේ
    • ඒ නිදහසෙන් හිතල මේ කිව්වේ
    • මගේ අදහස් නිසා මෙතැනදී මගේ නිදහස කාටවත් දීමක් වෙලා නෑ
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ගඟුල;16818021 said:

    උබ කියන හෑම දේම හරි.... මම මුකුත් කියන්නෙ නෑ... ඉසෙල්ල උබ විඩියෝ එක බලපන්... ඊටපස්සෙ කතාකරමු.... මමත් බෞද්ධ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    උබ කියන හෑම දේම හරි.... මම මුකුත් කියන්නෙ නෑ... ඉසෙල්ල උබ විඩියෝ එක බලපන්... ඊටපස්සෙ කතාකරමු.... මමත් බෞද්ධ

    balala mallen panna :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපි බෞද්ධයෝ...
    සියලු පැතිවලින් තියන හොඳම දර්ශනය බුද්ධ ධර්මය...
    මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම සිද්දාන්ත තියෙන්නේ බුද්ධ ධර්මයේ..
    වෙන කිසි ඉගැන්වීමක එක නෑ. මනොවිද්‍යාවත් ඇතුළු සියලු මනස හා සම්බන්ධ ඉගැන්වීම් වල.
    සිතීමේ නිදහස උපරිමේටම තියෙන්නේ බුද්ධ ධර්මයේ...
    බෞද්ධයෙක් වීම වාසනාවක්... එච්චරයි කියන්න තියෙන්නේ.. ඔය සුද්දගේ ඒවා සුද්දටම හොඳයි!
     
    • Like
    Reactions: Lewke

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    අපි බෞද්ධයෝ...
    සියලු පැතිවලින් තියන හොඳම දර්ශනය බුද්ධ ධර්මය...
    මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම සිද්දාන්ත තියෙන්නේ බුද්ධ ධර්මයේ..
    වෙන කිසි ඉගැන්වීමක එක නෑ. මනොවිද්‍යාවත් ඇතුළු සියලු මනස හා සම්බන්ධ ඉගැන්වීම් වල.
    සිතීමේ නිදහස උපරිමේටම තියෙන්නේ බුද්ධ ධර්මයේ...
    බෞද්ධයෙක් වීම වාසනාවක්... එච්චරයි කියන්න තියෙන්නේ.. ඔය සුද්දගේ ඒවා සුද්දටම හොඳයි!

    ඔය කියපු සියලු දේම පිලිගන්නවා එකක් ඈරෙන්න.... එහෙම පිලිගන්න නිසා තමයි....මම මේ තෙරෙඩ් එක දෑම්මේ බෞද්ධයන්ට බලන්න... මොකද මම හොදටම විශ්වාසයි.. මේ විඩියො එකේ තියන දේ බෞද්ධයට ලේසියෙන්ම තෙරුම්ගන්න පුලුවන් කියලා.... සුද්දොන්ගේ දෙවල් සුද්දොන්ටම හොදයි... කියන එක නම් ඔලමොට්ටල... වල්බුරු කතාවක්....
     
    thaman adeeta gihin anith evunta kelin yanna kiyana suddage bana witharai apita adu? Nikan palayan ban yanna. Api mechchara kal suddage banata anuwane hitiye?

    Anika ooka gihin thambiyekuta kiyapan. Ape minissunta ooka adala naa. Bauddayo nikaan inna bari amaruwata waliyata yanne na ne.

    Olamottala walbuuru thread daana evunta thaman daala thiyana eewa pahadili karanna ithin wena ekekta ennama wenawane!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි බෞද්ධයෝ...
    සියලු පැතිවලින් තියන හොඳම දර්ශනය බුද්ධ ධර්මය...
    මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම සිද්දාන්ත තියෙන්නේ බුද්ධ ධර්මයේ..
    වෙන කිසි ඉගැන්වීමක එක නෑ. මනොවිද්‍යාවත් ඇතුළු සියලු මනස හා සම්බන්ධ ඉගැන්වීම් වල.
    සිතීමේ නිදහස උපරිමේටම තියෙන්නේ බුද්ධ ධර්මයේ...
    බෞද්ධයෙක් වීම වාසනාවක්... එච්චරයි කියන්න තියෙන්නේ.. ඔය සුද්දගේ ඒවා සුද්දටම හොඳයි!

    මොනාද බන් උබ සුද්දන්ගෙ ඒව කියල කිව්වෙ....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොනාද බන් උබ සුද්දන්ගෙ ඒව කියල කිව්වෙ....

    මං මචන් ඔතන කියන්න හැදුවේ, සියලු සතුන්ට මෛත්‍රී කරගෙන ඉන්න කියලා දේශනා කරලා තියන බුදුදහම අදහන කෙනෙකුට, ඔය video එකේ කියන එක ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනෙද? මුස්ලිම් ආගමට වුවමනා වෙයි, ඇමරිකානුවන්ටත්, රුසියනුවන්ටත්, අප්‍රිකනුවන්ටත් උවමනා වේවි.. තව ඔය ආගමේ නාමයෙන් ලේ වපුරන ඕනෑම කෙනෙක්ට ඔය video එක වැදගත් වෙයි. නමුත් බෞද්ධයන්ට ඕකෙන් වැඩක් නෑ නේ. ඒ නිසයි එහෙම කිවුවේ. ලෝකේ සාමයට තර්ජනයක් වෙලා තියෙන්නේ බෞද්ධයන්ගෙන් ද? සුදු හම තියන මිනිස්සුන්ගේ අතීතය හැමෝම දන්නවනේ. ඒ නිසයි එහෙම කිවුවේ. මේ කියන කතාව ඇත්ත තමයි. එත් බුදු දහමට ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න දෙයක් ඔතන නෑ. මේ thread එකේ බුදු දහම සඳහන් කල නිසයි comment කලේ. නැත්තං පැත්ත පලාතෙවත් එන්නේ නෑ.
     
    Last edited:

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    thaman adeeta gihin anith evunta kelin yanna kiyana suddage bana witharai apita adu? Nikan palayan ban yanna. Api mechchara kal suddage banata anuwane hitiye?

    Anika ooka gihin thambiyekuta kiyapan. Ape minissunta ooka adala naa. Bauddayo nikaan inna bari amaruwata waliyata yanne na ne.

    Olamottala walbuuru thread daana evunta thaman daala thiyana eewa pahadili karanna ithin wena ekekta ennama wenawane!

    ඕක තමයි බන් හෑම ප්‍රශ්නෙකටම මුල....... අපෙ බෞද්ධ දර්ශනය අනිත් හෑම අගමකටම වඩා උසස් කියලා අපි දෑනගෙන හිටපුවාම ඈති.... ඈයි ඒක අනිත් මිනිස්සුන්ගේ ආගම් එක්ක සOසන්දනය කරන්න යන්නේ...... හිතපන් මුලින්ම... අපි ඔක්කොම මිනිස්සු.... ඒ දේ අනිත් ආගම් වල එව්න් හිතුවෙ නෑති උනාට අපිට කරන්න දෙයක් නෑ..... අපි බුදුන්ගේ පරපුරේන් පෑවතිගෙන එන මිනිස්සු.... සිරි ස0ගබෝ පරපුරේ මිනිස්සු...... අනුන් වෙනුවෙන් තම ජිවිතය පවා දුන්න..... එහෙව් අපි දෑන් කරන දේවල් සාදාරනද..... බෞද්ධ දර්ශනය.... සින්හල ජාතිය.... රෑකගන්න උවමනාවක් තියන එව්න් කරන්න ඔනා දෙවල් තියනවා..... ඒවා කරන පිරිසක් ඉන්නවා... නමුත් අනිත් අගම් වල මිනිස්සුන්ට අබමල් රෙනුවක හින්සාවක් ඒ කරන දේවල් වලින් වෙන්නෙ නෑ.... නියම සි0හල ලේ තියන බෞද්ධයො කියන්නේ අන්න ඒ මින්ස්සුන්ටයි