1. Hipapotemas

    වාහනේ 2 වෙනි Brake Hose එක පුපුරලා 99න් බේරුණා

    හරියටම හරි.. අනික තම මම ඩ්‍රයිව් කරගන ගියා නම් වයිෆ් තම පහළින් ගේට්ටුව අරින්නේ එහෙම වුනා නම් එක්කෝ එයා වාහනෙයි, ගේට්ටුවයි අතරට හිර වෙනවා
  2. Hipapotemas

    වාහනේ 2 වෙනි Brake Hose එක පුපුරලා 99න් බේරුණා

    මම පදින්න අරන් අවුරුදු 8යි Milage එක දැන් 163,500 Km යි ටයර් මේ 5 වෙනි සෙට් එක යන්නේ Brake oil සම්පූර්ණයෙන්ම මාරු කළා ABS අලුතෙන් දාද්දී Gear Oil දෙපාරක් මාරු කළා උඹ කියන එක ඇත්ත. ඒත් ජපානෙන් බොඩ්ය් පර්ට්ස් ගෙන්න වාහන කෑලි කරද්දී ගාල්වලා නෙවෙයි ගේන්නේ දෙපැත්තෙන් කපලා. ඒ නිසා ඇතුලේ ඔයිල් ඒ...
  3. Hipapotemas

    වාහනේ 2 වෙනි Brake Hose එක පුපුරලා 99න් බේරුණා

    මම හිතුවේ මේ ගෑනි බ්‍රේක් වෙනුවට ඇක්සලරේට් පැඩල් එක පාගනවා කියලනේ.. ඒකයි යකා නැගලා කෑ ගැහුවේ
  4. Hipapotemas

    වාහනේ 2 වෙනි Brake Hose එක පුපුරලා 99න් බේරුණා

    Year 2013 2019 ABS ගියා 110,000KM වලින් වගේ 2020 පලවෙනි බ්‍රේක් හෝස් එක ගියා 2022 දෙවෙනි බ්‍රේක් හෝස් එක ගියා Full synthetic එන්ජින් ඔයිල් දාන නිසා 8,500Km වලින් ඊයේ සර්විස් කළේ
  5. Hipapotemas

    වාහනේ 2 වෙනි Brake Hose එක පුපුරලා 99න් බේරුණා

    2019 අවුරුද්දේ කොළඹ ගිහින් නුවර එද්දී වාහනේ ABS Fail වෙලා බ්‍රේක් වදින්නේ නැතුව ගියා. ඒත් ඉස්සරහා වාහනේට දුර තිබුණු නිසා අනතුරක් වුනේ නෑ. ඊට පස්සේ 2020 අවුරුද්දේ එක බ්‍රේක් හෝස් එකක් පුපුරලා ලීක් වෙනවා අහු වුණා Wheel Alignment කරන්න ගිහාම. ඒ නිසා එදා අනතුරක් වුනෙත් නෑ. Alignment කරද්දී බේක්...
  6. Hipapotemas

    ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

    පඩිය නම් ලක්ෂ 2 කට වැඩියි. ඒත් ලෝන් එකට 70ක් කැපෙන නිසා ලක්ෂයක පඩියක් ගන්න එකෙක් වගේම තමා මමත්... * ඉස්සර කරන්ට් බිල 5,500ක් වගේ ආවේ. මේ සැරේ 9,500යි * ඉස්සර පෙට්‍රල් වලට මාසේටම 15,000යි ගියේ. ඒත් ගිය මාසේ 36,000ක් ගියා. අන්තිම සති 2 ජීවත් වෙන්නේ අමාරුවෙන්
  7. Hipapotemas

    කුරුල්ලො එන ගස්

    පඳුරු වගේ හැදෙන ගස් වල කුරුල්ලෝ කූඩු හදනවා. අපේ මිදුලේ මේ වෙද්දී කුරුළු කූඩු ක් තියනවා. පඳුර වගේ හැදුණු උණ ගහක් අස්සේ කූඩු කොච්චර තියනවද පේන්නෙත් නෑ
  8. Hipapotemas

    නිල්ලඹේ භාවනා අසපුව

    අද භාවනා මධ්‍යස්ථාන වලින් 99%කම උගන්වන්නේ ඒ කාලේ බමුණන්ගේ තිබුණු භාවනායි. පසුකාලීනව ඒවා සේරම "බෞද්ධ භාවනා" කියලා පොත් වලට ඇතුල් කරලා තියෙන්නේ. බුදුන්වහන්සේ නිවන් දකින්න එකම එක භාවනාවයි දේශනා කරලා තියෙන්නේ. ඒ තමයි ආර්ය විනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය හාවනා සූත්‍රයේ තියෙන්නේ ඒකයි...
  9. Hipapotemas

    මචං 50කට වගේ ගන්න තියන හොද ෆෝන්1ක් මොකක්ද ? හෙට අනිද්දම ගන්න බලන්නෙ...

    මේ ෆොටෝ ටික ඊයේ ගත්තේ නුවර කොටුගොඩැල්ල විදියේ කමර්ෂල් බැංකුව ඉස්සරහා තියන ෆෝන් කඩෙකින්
  10. Hipapotemas

    කේන්දර කියන්නෙ 100%ක් බොරු

    ඉස්සර විස්වාස කලේ නෑ... දැන් 45ක් වෙද්දී තේරෙනවා යකෝ 100%ක් කේන්දර හරි නේද කියලා....
  11. Hipapotemas

    නුවර පෙරහැරේ කෙල්ල.

    යකුනේ මේ නුවර කෙල්ලක් නෙවෙයි. නුවර පෙරහැරේ පහුගිය අවුරුදු 3ක වීඩියෝ හෙව්වත් මෙහෙම ඔලුව උඩ මැජික් කෝන් එකක් තියන නැටුම් කණ්ඩායමක් ඉඳලා නෑ.. මේ කතරගම තිබුණු දේවලායක පෙරහැරක නටපු කෙනෙක්... එම ලෝඩ් වෙන තැන ඉඳන් බලපල්ලා මොකෝ නැත්තේ... දේවාල වල පෙරහැරවල් වල නටනවා. මේකේ බලපන්...
  12. Hipapotemas

    පිළිකුල් භාවනාව

    ඔය පිළිකුල භාවනාව කියන එක පට්ට බමුණු භාවනාවක්. ඇටකටු දිහා බලන් ඉන්න ඒවා, පිළිකුල් වඩන ඒවා තනිකර බමුණන්ගේ කේප්ප බණ පසුකාලීනව ඒවා බෞද්ධ භාවණා කියල පොත් වලට ඇතුලත් කරලා තියෙන්නේ පාලි වල තියෙනෙන පටික්කූල කියලා. ඒක වැරදියට පිළිකුල් කියලා ඇතුලත් කරලා තියනවා පිළිකුළ කියන්නේ ද්වේෂයයි. පිළිකුල වඩනවා...
  13. Hipapotemas

    වස් වැසීමේ අරමුණ

    https://www.thripitakaya.org/tipitakaya/Index/1059?s=24016 https://www.thripitakaya.org/bjt/index/24016 https://tipitaka.lk/vp-mv-3/sinh
  14. Hipapotemas

    බුදුවරුන් තුන් නමක් දුටුව අතරමං වූ මනුස්සයා

    බුද්ධ ශාසන 4ක් තිස්සේ, කල්ප 91ක් ප්‍රේත ලෝකයේ හිටපු බිම්බිසාර රජතුමාගේ ඥාතීන් පිං ගත්ත කතාව අහලා තියනවද? ඒ ප්‍රේතයෝ බුදුවරු 4 දෙනෙක් දැක්කත් වැඩක් වුනේ නැ.. පිං ගන්න පුළුවන් තැනක වත් නෙවෙයි හිටියේ
  15. Hipapotemas

    ඇමරිකාවෙ ස්ථීර පදිංචියට Green Card ඇප්ලයි කරමු ❤

    මේ වීඩියෝ 2 බලන්න.. A-Z විස්තර තියනවා..
  16. Hipapotemas

    ගෑස් මිල වැඩිවීමට අමතරව මිල වැඩිවන අනෙකුත් දේ..

    දර පාං පෝරණු කාරයෝ කවුද කියලා ඇත්තටම හොයාගන්න පුළුවන්
  17. Hipapotemas

    දීපංකර බුදුරදුනුත් ගෞතම බුදුරදුනුත් දේශනා කරන්නේ එකම ධර්මයක්ද?

    චතුරාර්‍ය සත්‍යය එකයි නමුත් දේශනාවේ ආකාරය වෙනස් විය හැකියි උදාහරණයක් විදිහට ගෞතම බුද්ධ සාසනයේ බෝධි පාක්ෂි ධර්ම 37ක් තිබුනට වෙනස් සාසනයක ඒ ගාන වෙනස් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඒ කාලයේ බමුණන්ගේ තිබෙන දහම් දෙසුම් අනුවයි ඒ කාලයේ බමුණන් මෝක්ෂය ලබාගන්න දේශනා කරපු විදි ම තමයි බුදු කෙනෙක් පහළ...

    No contents