1. Hipapotemas

    මට හරි...

    :lol::lol::lol: මාත් හිතුවේ එහෙම
  2. Hipapotemas

    හොර Oximeter - මචන්ලා මේක ඇත්ත ද ?

    Covid 19 සහ Pulse Oximeter ය ------------------------------------------------- මේ වෙනකොට pulse oximeter හෙවත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මනින උපකරණය ගොඩක් උණුසුම් මාතෘකාවක්. අධික මිලකට අලෙවි කිරීම සහ වෙලඳපලේ තියන උපකරණ ප්‍රමිතියක් නෑ කියන මතය මේකට හේතුවක්. ඒ නිසා මේ ගැන හරියට දැනගන්න එක හැමෝටම...
  3. Hipapotemas

    වැක්සීන් ගැහීම සහ Covid හැදීම

    ලෝකෙටම කොරෝනා බෙදලා තියෙන්නේ අපිනේ.... Video
  4. Hipapotemas

    මැණිකේ මගේ හිතේ සිංදුව හදන්න හේතුව -Chamath Sangeeth

    යොහානි hit වුනේ මේ indian version cover එක නිසා. අමිතාබ් බච්චන්ගේ වීඩියෝ එකේ තියෙන්නෙත් ඒ cover එක. පස්සේ මෙයාලම එකතුවෙලා ඒක ගලවලා. ඊරිසියා සහගත කෙලෙහිගුණ නැති අය. :cry::cry:
  5. Hipapotemas

    කොවිඩ් ගොඩදාන "දෙහි කොල" දෙකේ බෙහෙත

    Covid තියන කෙනෙක් මේක කරලා අපිටත් කියපල්ලකෝ... විනාඩි 10 වැඩක්නේ....
  6. Hipapotemas

    මොඩර්නා දෙවෙනි dose එකේ side effects

    2nd dose එක ගැහුවට පස්සේ හැමෝටම අමාරු වෙන්නේ 1st dose එකෙන් පස්සේ ඇඟ ඇතුලේ ප්‍රතිදේහ හොඳට හැදිලා තියන නිසයි... එතකොට ඇඟට 2nd dose එක ආවම ඇතුලෙන් ඒකට attack කරනවා. ඇඟ ඇතුලේ සිද්ධ වෙන මේ යුද්ධය නිසයි අමාරු වෙන්නේ. ඒකට පෙනඩෝල් බොන්න.
  7. Hipapotemas

    Sirasa tarzan bappa ???

    තාම තියනවා CD වල ගහලා
  8. Hipapotemas

    කොවිඩ් ගොඩදාන "දෙහි කොල" දෙකේ බෙහෙත

    Adimin Headline එකේ "ගොඩගාන" කියන එක "ගොඩ දාන" ලෙස වෙනස් කරන්න. Post කළාට පසු වෙනස් කරන්න බෑ
  9. Hipapotemas

    කොවිඩ් ගොඩදාන "දෙහි කොල" දෙකේ බෙහෙත

    එසේ පැයක් පමණ සිටියාට පසුව “කොත්තමල්ලි හැදුවා.. බොන්න එන්න” යනුවෙන් මා අමතන හඬ ඇසිනි. උදේ කිසිවක්ම ආහාරයට නොගත් බවත් දැඩි කුසගින්නක් ඇති බවත් හැඟිනි. කාමරය අසලට ගොස් බලන විට කෑම ගෙනවිත් තැබීමට තැබූ බංකුව උඩ කොත්තමල්ලි හකුරු සමඟ ෆෘට් ඇන්ඩ් නට්ස් කේක් කෑල්ලකි. කොත්තමල්ලිවලට වඩා මට ඒ මොහොතේ අවශ්‍ය...
  10. Hipapotemas

    කොවිඩ් ගොඩදාන "දෙහි කොල" දෙකේ බෙහෙත

    Original Post https://www.facebook.com/ravinath.wijesekara/posts/10224401720165600 සියල්ලෝම කියවත්වා. “සමහරවිට” බොහෝ ගණනක් ජීවිත බේරා ගැනීමට හැකි වේවි. කොවිඩ් 19 අත්දැකීම්...! අගෝස්තු 14 වෙනි සෙනසුරාදා උදෑසන මා අවදි වූයේ සෙම්ගෙඩි සෑදීගෙන එන විට දැනෙන උගුරේ අපහසුව හා සමාන දැනීමක් සමඟය. එදින දවස...
  11. Hipapotemas

    මට අද moderna 2වෙනි වැක්සීන් එක දුන්නා

    ඔය ටික ගෙන්නලා දුන්නෙත් මංගලයි අද මංගල මැරුණා. විස්වාස කරන්න බෑ ආයේ 40,000ක් ගෙනෙයි කියලා මොකද ස්පුට්නික් එකත් 2nd dose ගහන්න නෑනේ
  12. Hipapotemas

    විශ්වයත් එක්ක බලනකොට අපි කොච්චර පොඩිද?

    මෙන්න මේක බලපන්. විශ්වය ගැන හිතාගන්න
  13. Hipapotemas

    නව ජනපති මෛත්‍රී...

    :lol: :lol: :lol: :lol:
  14. Hipapotemas

    Questions Kana ridenwa hutttowww

    ඕක මටත් ආවා. මම උගුර කණ නාසය පිළිබඳ නුවර ස්පෙෂලිස් ඩොක්ටර් කෙනෙක්ට (Di. Athulgama ට) 5 පාරක් පෙන්නුවා ඕක වෙන්නේ මෙහෙමයි Doctor කියන්නේ කණට කිසි දෙයක් දාන්න, කන සුද්ද කරන්න එපා කියලා එහෙම සුද්ද කලාම කණට ලේසියෙන් විසබීජ යන්නේ කනේ කලාඳුරු තිබුනම කන ආරක්ෂිතයි කියලා මම කිව්ව මම කන සුද්ද කරන්නෙම නෑ...
  15. Hipapotemas

    මට අද moderna 2වෙනි වැක්සීන් එක දුන්නා

    වැඩිපුර ගහපු 21,396 වගේ දෙගුණයකට 2nd dose එක ලැබෙන්නේ නෑ... ඒ කියන්නේ අගෝස්තු 6න් පස්සෙ ගහපු කාටවත් 2nd dose එක ලැබෙන්නේ නෑ Moderna 2nd dose එක ගැහුවට පස්සේ හැමෝටම අමාරු වෙන්නේ 1st dose එකෙන් පස්සේ ඇඟ ඇතුලේ ප්‍රතිදේහ හොඳට හැදිලා තියන නිසයි... එතකොට ඇඟට 2nd dose එක ආවම ඇතුලෙන් ඒකට attack කරනවා...
  16. Hipapotemas

    මයිත්‍රී භාවනාව මෙගා ත්‍රෙඩ්

    මෛත්‍රී භාවනාව/ මෙත් වැඩීම කියන්නේ මොකක්ද? සියළු සත්ත්වයන් නිදුක් නිරෝගී වේවා, කොන්දේ අමාරු, බඩේ අමාරු හොඳ වේවා කියන එකද? නෑ... ඒක තමයි බමුණන්ගේ මෙත් වැඩීම. මෙන්න මේ සූත්‍රය බලන්න. බමුණන්ගේ මෙත් වැඩීම ගැනත් තියනවා. බුදුන් වහන්සේ වදාළ මෙත් වැඩීම තමා මේ "මහණෙනි, කෙසේ වඩන ලද මෛත්‍රීචිත්තවිමුක්තිය...

    No contents