බීර වලින් සරු අස්වැන්නක්
පානයට නොව ගොවිතැන සඳහා බීර යොදා ගන්නා ගොවි මහතුන් පිරිසක් පිළිබඳ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ගෝමරන්කඩවලින් වාර්තා වේ.
ගෝමරන්කඩවල ප්රදේශයේ එළවලු බෝග ගොවීන් විසින් සිය වගාවන් සඳහා බීර ඉසිනු ලබන්නේ බටු, බණ්ඩක්කා, කරවිල, මිරිස්, වට්ටක්කා වැනි බෝගවල පරාග පෝෂණය සඳහා...