“නිදහස් අධ්‍යාපනය රැකගනිමු , අම්මේ තාත්තේ අයියෙ අක්කේ බාප්පේ පුචි අම්මේ වරෙල්ලා, නිදහස් අධ්‍යාපනේ ඉවරයි, අපි මේ යකඩ වැටවල් පෙරලන්නෙ, කඳුළුගෑස් කන්නෙ, ගුටි කන්නෙ ඔබ තුමන්ලාගේ දරුවන් වෙනුවෙන්, කොටින්ම කිව්වොත් අනාගත ඩිම්බාණු ශුක්‍රාණු වෙනුවෙන් පවා තමයි අපි මේ සටන් කරන්නෙ” එදා ඉඳන්ම පාරවල් වල...