මට ඔය සින් එක ගැන තේරෙන්නැ.ඒත් බයවෙන්නෙ මොකොටෙයි?උබ කෙල්ලෙක් වෙන්න බයද.ඕක පාලනය කරන්න දගලන්න එපා.උබ ඒකට වටිනාකම් දෙන්නෙපා.එ හැමදෙටම මුහුන දිපන්.
මතක තියාගනින් ඕක නැති කරන්න දගලන්නෙපා.
ගින්නක් දර ඉවරවෙලා නිවිල යනව වගෙ ඔක නැතිවෙන්න දෙන්න.
උබ ඔක නිවන්න දගලනකොට තව ඇවිලෙවි.
බන් ඔනෙ දෙයක් බාරගන්න...