ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී 

ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී![]()

මගෙ බයික් එක කවුරුත් ගෙනියනවට මම කැමති නෑ ඒ උනාට යාලුවෝ ඉල්ලපුවාම දෙනව ඒත් අරන් ගියාම මට හිතෙනව ඕකෙ තෙල් නැතිව නැවතියන් මොකක් හරි වෙයන් කියල.. අනිවාර්යයි ඉතින් බඩුම තමා එන්නෙ බයික් එක තල්ලු කරන් හැබැයි ගෙදරට ගෙනාවම ස්ටාට් වෙනව
ඔය වගේ මම බයික් එක අරන් මාස 3 ක් විතර ඇති දවසක් මගෙ යාලුවෙක් උගෙ කෙල්ලත් එක්ක මල ගෙදරක යන්න බයික් එක ඉල්ලන් ගියා වෙනද වගේම මගේ හිතට අර හැගීම් එනව බඩුම තමයි 20Km විතර ත්‍රී විල් එකකින් ඇදගෙන ඇවිල්ල ස්ටාට් වෙන්නෙ නැතිව පාන්දර එනව දාඩිය පෙරාගෙන මම ගැහුව විතරයි බඩු ස්ටාට්

ඔහොම සිද්දියක් නම් දන්නේ නෑ බං ඒත් මට මොකක් හරි දෙයක් උනාම ඒක කලින් උනා වගේ දැනෙනවා බං ඒක වෙද්දී![]()

අපේ තාත්ත මම අට වසරෙදි විතර අයිස් ක්‍රීම් ගේන්නද කොහෙද ගියා බත් කාලත් ඉවර වෙලා.. බයික් එකේ ගියෙ මම යන්න එන්න ඇහුවාම ඉන්න ඉන්න කිව්ව..
මට එකපාරම සිතුවිල්ලක් ආව බන් බයික් එක හැප්පෙයි කියල..
විනාඩි දහයක් ගියෙ නෑ හැප්පිලා බන්ස් වෑන් කාරයෙක් බීගෙන ඇවිත්...
කිසිම අනතුරක් නම් නැහැ..
මේක අද වෙනකන් කාටවත් කිව්වෙ නෑ බන් ගෙදරට වත්..
මට තේරුම් ගන්න බැහැ ඒක මොකද්ද කියල..
![]()

uba hena musalai bn ekai seen eka. thota monya telepathy da lol![]()
මෙතන වෙලා තියෙන්නේ බන් උඹේ කාලකන්නි කම. උඹේ කාලකන්නි හිතට එන දේවල් ඒ විදියටම වෙනවා. අම්මෝ තෝ මං ගැන නම් මුකුත් හිතන්න එපා.![]()