සිරුරක් නැති මනස
අපි මැරුණම අපේ මනස ශරීරයෙන් වෙන් වෙනව කියල හිතමු.
එතකොට මේ මනස කියන එකට වෙනස් විදියකටද දැනෙන්නෙ ? (කලිං ශරීරය තුළ හිටියට වඩා)
ශරීරයේ ඉද්දි වගේ දකින්ඩ ඇහැක් නෑ. අහන්ඩ කනක් නෑ. හිතන්ඩ තව එක එක දේවල් මතක් කරගන්ඩ මොළය නෑ..
එහෙම හිතනකොට ශරීරයෙන් අයින් වෙච්ච මනස නැත්තං ආත්මය හරියට නිකං, ආයෙ ශරීරයක් ලැබෙනකං එහෙමම සීතල වෙලා ගල්ගැහුන වගේ දෙයක්
හිතන්ඩ බෑ. විඳින්ඩ බෑ. මතක් කරගන්ඩ බෑ..
ශරීරයේ වැදගත් කම පෙන්නන්ඩ මෙහෙම පුලුවං. ඇයි අපි මැරිල ඉපදුනාට පස්සෙ අපේ මතකය අහිමි වෙන්නෙ ? මනස ඔය කියන තරං වැඩ කාරයෙක් නං, මතකය ඊළඟ භවයට වුණත් අරං එන්ඩ පුලුවන්නෙ.. ශරීරය අත අරිනවත් එක්ක කලිං භවයෙ මතකයත් අතහැරෙනව