lamayek deepan. never forget
ෆුල් සීරියස් අහන්නෙ මචංලා.
ගොං ජෝක් දාලා ත්‍රෙඩ් එක අල කරන්න එපා.
ඔරලෝසු, ෆෝන්, ටැබ්, ලැප් තියෙනවා.
මට මේ දෙන්න දෙයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ. උදවු කරපංකො![]()
බල්ලෙක් දීපන්.
ඔය ලයන් ශෙපර්ඩ් වගේ එකෙක් දීපන් , වැඩිගානක් නෑ 12කින් විතර ශේප් එන්න පුලුවන්.
Juwellary එකක් හොද නැද්ද...මුද්දක්,කරාබු දෙකක්,බ්‍රෙස්ලට් එකක්,පෙන්ඩන්ට් එකක් වගේ..පුලුවන් නම් හදවලා දෙන්න...
එයා ආසම දෙයක් අරන් දෙන්න ... ජුවලරි එකක්... ඇදුමක්.. වගේ..පසනලය්z කරල දෙන්නත් පුලුවන් නෙ

දානයක් දීපන් පිනක් වත් ලැබෙනවා අඩු ගානේ![]()



B,day ekata kalin wifege 4n eka pole gahala b,day ekata aluth 4n ekak aran diyan.![]()



එහෙනං ඇදුමක් තමා![]()
