වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

shirosh89

Member
Mar 15, 2010
374
35
0
වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

ෆුල් සීරියස් අහන්නෙ මචංලා. :rolleyes:

ගොං ජෝක් දාලා ත්‍රෙඩ් එක අල කරන්න එපා. :P

ඔරලෝසු, ෆෝන්, ටැබ්, ලැප් තියෙනවා.

මට මේ දෙන්න දෙයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ. උදවු කරපංකො :(
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ෆුල් සීරියස් අහන්නෙ මචංලා. :rolleyes:

    ගොං ජෝක් දාලා ත්‍රෙඩ් එක අල කරන්න එපා. :P

    ඔරලෝසු, ෆෝන්, ටැබ්, ලැප් තියෙනවා.

    මට මේ දෙන්න දෙයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ. උදවු කරපංකො :(

    බල්ලෙක් දීපන්.
    ඔය ලයන් ශෙපර්ඩ් වගේ එකෙක් දීපන් , වැඩිගානක් නෑ 12කින් විතර ශේප් එන්න පුලුවන්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Juwellary එකක් හොද නැද්ද...මුද්දක්,කරාබු දෙකක්,බ්‍රෙස්ලට් එකක්,පෙන්ඩන්ට් එකක් වගේ..පුලුවන් නම් හදවලා දෙන්න...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දානයක් දීපන් පිනක් වත් ලැබෙනවා අඩු ගානේ:P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    dinner out ekakata palayan.

    MINISTRY-OF-CRAB-ASIA-2017-DISH2.jpg

    ministry-of-crab.jpg
     
    Last edited:

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    බල්ලෙක් දීපන්.
    ඔය ලයන් ශෙපර්ඩ් වගේ එකෙක් දීපන් , වැඩිගානක් නෑ 12කින් විතර ශේප් එන්න පුලුවන්.

    බල්ලො හදන්න ඉඩක් නැහැ බං රෙන්ට් එකට ඉන්නෙ රස්සාවට යන්න ලේසි නිසා
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    Juwellary එකක් හොද නැද්ද...මුද්දක්,කරාබු දෙකක්,බ්‍රෙස්ලට් එකක්,පෙන්ඩන්ට් එකක් වගේ..පුලුවන් නම් හදවලා දෙන්න...

    බ්‍රේස්ලට් එකක් තමා. අනිත්වා තියෙනවා
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    එයා ආසම දෙයක් අරන් දෙන්න ... ජුවලරි එකක්... ඇදුමක්.. වගේ..පසනලය්z කරල දෙන්නත් පුලුවන් නෙ

    හිතාගන්න බැහැ බං :confused:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    දානයක් දීපන් පිනක් වත් ලැබෙනවා අඩු ගානේ:P

    දාන දීලා බේරෙන්න පුලුවන් කියලද උඹ හිතන්නෙ, උඹ ශුවර් එකට තනිකඩයෙක්:yes::yes::yes:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    B,day ekata kalin wifege 4n eka pole gahala b,day ekata aluth 4n ekak aran diyan. :cool:

    නොකියුවට මොකද හිතේ කොනක එහෙම අයිඩියා එකක් තිබ්බෙ නැත්තෙමත් නැහැ
    :D:D:D