prophecy එකට අනුව සසිගෙ ලමයි තුන්දෙනාම මැරෙනවා ඒ වගේම කියනවා සසි රැජිනක් වෙනවා.එත් තව කෙනෙක් එයාව පාගගෙන රැජින වෙනවා කියල.daenerys දැන් වෙස්ට්‍රොස් එනවා.bran vishion එකෙන් දකිනවා dragons කෙනෙක් වෙස්ට්‍රොස් උඩින් යනවා..daenerys වෙස්ට්‍රොස් ඇවිත් අයන් ත්‍රෝන් එක ගන්නවා.එත් ඔතන ලොකු war එකක් වෙයි...